උබලා ඉන්න තැන කියපල්ලා

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    තීන්දුව දෙන වෙලාව කියපල්ලා. රතිඤ්ඥා වැලක් ගෙනත් තියෙන්නේ
    මුට්ටියත් ලැස්ති කරලා හාල් ටිකත් හොදලා පොලුත් මිරිකලා තියෙන්නේ
    අනිවා රනිල් වෙනුවෙන් 💪

    උබට මොකටද? ආවනම් පාඩුවේ ඉදපන්
    කට්ටිය සෙට් වෙමු ඉතින්
    ------ Post added on Aug 26, 2025 at 9:56 AM
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    Bothal gannawa.. manthree thuma udeta kanna deepu elawalu roti pereda hadapuwa lu.. apey bus eka jangama wasikiliyak wage....apita doctor kenek ona.
    උබල කොහෙද? කාගේ කට්ටියද? බඩ යනවද කට්ටියට? ඔහොමම වරෙන් මහා ඉස්පිරිතාලේ. බෙල්ලන සර් ට කියල බෙහෙතක් කරලා දෙන්නම්
     
    • Haha
    Reactions: Yeezus and ttj

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    කිරුළපන හරියේ ඉන්නේ, රනිල් මහත්තයා වෙනුවෙන් මැරෙන්න උනත් අපි ඉන්නවා :yes:
    වරෙන් වරෙන් ටක් ගාල වරෙන්. අපි දැන් නෙලුම් කුලුන හරියේ
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    Dehiattakandiya bus eka poddak late wenawa, Jeppo gas kapala paarata dala!
    කාලකන්නි ජෙප්පෝ. උබලට දැන් හෙට තමා එන්න වෙන්නේ

    අපි ටොප්පුකොටානගම ඉදලා බස් එකේ තාම එන ගමන් දැන් සීනි සම්බල් පාන් කන ගමන්
    ඒ කොහෙද යකෝ බොරු දාන්න එපා
    ------ Post added on Aug 26, 2025 at 10:45 AM

    Dr. Bellanna to call karala NHSL ICU ekata danna. Kiyanna oya UNP kiyala, විජලනය හැදිල
    බෙල්ලන සර් සුපිරි චරිතේ. බෙල්ල ගහල ගියත් ගැම්මට එකෙන්ම UNP
    ------ Post added on Aug 26, 2025 at 10:46 AM
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    පොඩ්ඩක් හිටපන් තාම මග එනවා
    අපි දැන් මහා ඉස්පිරිතාලේ ඉස්සරහා. පට්ට සෙනගක් ඉන්නේ. උබලට බස් මග දාල පයින් එන්න වෙන්නේ. town hall, මරදාන සේරම block
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,788
    113
    Kandy
    අපි දැන් මහා ඉස්පිරිතාලේ ඉස්සරහා. පට්ට සෙනගක් ඉන්නේ. උබලට බස් මග දාල පයින් එන්න වෙන්නේ. town hall, මරදාන සේරම block
    තනි අලියා අද නිදහස් වෙනවා 💗 ෆේස්බුක් ලයිව් බලන්න ලින්ක් එකක් දෙන්න
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    images (1).jpeg

    අම්මෝ සෙනග 😍😍😍
     
    • Love
    Reactions: Yeezus and shenat

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    අපි දැන් මහා ඉස්පිරිතාලේ ඉස්සරහා. පට්ට සෙනගක් ඉන්නේ. උබලට බස් මග දාල පයින් එන්න වෙන්නේ. town hall, මරදාන සේරම block
    පුංචි බොරැල්ල හන්දියේ අපි ඉන්නවා එන හැමෝටම වතුර බෝතල් දෙන්න. අවශ්‍ය අය දිසානායක බේකරිය ගාවට එන්න
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    අපි දැන් මහා ඉස්පිරිතාලේ ඉස්සරහා. පට්ට සෙනගක් ඉන්නේ. උබලට බස් මග දාල පයින් එන්න වෙන්නේ. town hall, මරදාන සේරම block

    අද clinic වෙන්න ඇති රැවටෙන්න එපා..