අනිවා රනිල් වෙනුවෙන්තීන්දුව දෙන වෙලාව කියපල්ලා. රතිඤ්ඥා වැලක් ගෙනත් තියෙන්නේ
මුට්ටියත් ලැස්ති කරලා හාල් ටිකත් හොදලා පොලුත් මිරිකලා තියෙන්නේ
කට්ටිය සෙට් වෙමු ඉතින්උබට මොකටද? ආවනම් පාඩුවේ ඉදපන්
------ Post added on Aug 26, 2025 at 9:56 AM
අනිවා රනිල් වෙනුවෙන්තීන්දුව දෙන වෙලාව කියපල්ලා. රතිඤ්ඥා වැලක් ගෙනත් තියෙන්නේ
මුට්ටියත් ලැස්ති කරලා හාල් ටිකත් හොදලා පොලුත් මිරිකලා තියෙන්නේ
කට්ටිය සෙට් වෙමු ඉතින්උබට මොකටද? ආවනම් පාඩුවේ ඉදපන්
බොරු දාන්න එපා යකෝ පොර හිරේඅපි රෙඩී. දේශබන්දු ට call එකක් ගන්න අපි බේරවැව ගාව ඉන්නෙ
පිස්සුද මහත්තයො මෙතන සනත් නිශන්තත් ඉන්නවාබොරු දාන්න එපා යකෝ පොර හිරේ

Bothal gannawa.. manthree thuma udeta kanna deepu elawalu roti pereda hadapuwa lu.. apey bus eka jangama wasikiliyak wage....apita doctor kenek ona.දැන් කොහෙද?
උබල කොහෙද? කාගේ කට්ටියද? බඩ යනවද කට්ටියට? ඔහොමම වරෙන් මහා ඉස්පිරිතාලේ. බෙල්ලන සර් ට කියල බෙහෙතක් කරලා දෙන්නම්Bothal gannawa.. manthree thuma udeta kanna deepu elawalu roti pereda hadapuwa lu.. apey bus eka jangama wasikiliyak wage....apita doctor kenek ona.
වරෙන් වරෙන් ටක් ගාල වරෙන්. අපි දැන් නෙලුම් කුලුන හරියේකිරුළපන හරියේ ඉන්නේ, රනිල් මහත්තයා වෙනුවෙන් මැරෙන්න උනත් අපි ඉන්නවා![]()
Dr. Bellannaට call karala NHSL ICU ekata danna. Kiyanna oya UNP kiyala, විජලනය හැදිලBothal gannawa.. manthree thuma udeta kanna deepu elawalu roti pereda hadapuwa lu.. apey bus eka jangama wasikiliyak wage....apita doctor kenek ona.
කාලකන්නි ජෙප්පෝ. උබලට දැන් හෙට තමා එන්න වෙන්නේDehiattakandiya bus eka poddak late wenawa, Jeppo gas kapala paarata dala!
ඒ කොහෙද යකෝ බොරු දාන්න එපාඅපි ටොප්පුකොටානගම ඉදලා බස් එකේ තාම එන ගමන් දැන් සීනි සම්බල් පාන් කන ගමන්
බෙල්ලන සර් සුපිරි චරිතේ. බෙල්ල ගහල ගියත් ගැම්මට එකෙන්ම UNPDr. Bellanna to call karala NHSL ICU ekata danna. Kiyanna oya UNP kiyala, විජලනය හැදිල
අපි දැන් මහා ඉස්පිරිතාලේ ඉස්සරහා. පට්ට සෙනගක් ඉන්නේ. උබලට බස් මග දාල පයින් එන්න වෙන්නේ. town hall, මරදාන සේරම blockපොඩ්ඩක් හිටපන් තාම මග එනවා
තනි අලියා අද නිදහස් වෙනවාඅපි දැන් මහා ඉස්පිරිතාලේ ඉස්සරහා. පට්ට සෙනගක් ඉන්නේ. උබලට බස් මග දාල පයින් එන්න වෙන්නේ. town hall, මරදාන සේරම block
අන්රව වටලලා නේද.රනිල්ට කෝටියක්
පුංචි බොරැල්ල හන්දියේ අපි ඉන්නවා එන හැමෝටම වතුර බෝතල් දෙන්න. අවශ්‍ය අය දිසානායක බේකරිය ගාවට එන්නඅපි දැන් මහා ඉස්පිරිතාලේ ඉස්සරහා. පට්ට සෙනගක් ඉන්නේ. උබලට බස් මග දාල පයින් එන්න වෙන්නේ. town hall, මරදාන සේරම block
අපි දැන් මහා ඉස්පිරිතාලේ ඉස්සරහා. පට්ට සෙනගක් ඉන්නේ. උබලට බස් මග දාල පයින් එන්න වෙන්නේ. town hall, මරදාන සේරම block