සාධාරණ වෙළඳ තරඟයක් තියෙන්න ඕන. එතකොට සාධාරණ මිල එයි ඉබේම.

ඕක තමා මේ වෙලද අධිකාරිය බිදින්න බැරි.... මොකා ජනාධිපති උනත් කුක්කෙක් වගේ නැට්ට නමාගෙන මූ කියන ගානට හාල් මිල තියන්න වෙනවා රටේ..![]()
ඔය හදිසි නීතිදාල ලොරි ගෙනියලා වී එකතු කරන පෑලැස්තර තාවකාලිකයි.. කරන්න ඕනේ පොඩි ව්‍යාපාරිකයින්ට tax එක සෑහෙන අඩු කරල මේ වගේ එක්තරා මහා පරිමානෙකින් වර්ධනය උනාට පස්සෙ tax එක සෑහෙන වැඩි කරන්න ඕනේ.. එතකොටඒ ලොකු ටැක්ස් එක නිසා ඒ ලිමිට් එකෙන් එහාට business expand කරන්න බැරිවෙනවා.... එතකොට පොඩි මෝල් හිමියොත් වේගෙන් දියුනු වෙලා ඇවිල්ලා ඔය මට්ටමේ නවතිනවා... එතකොට නිකම්ම ඒකාධිකාරිය බිදිල එකෙනෙක තරගෙ ඇතිවෙනවා... අඩු මිලට මිනිස්සුන්ට හාල් ලැබෙනවා....
මෙයා දියුනු උන එකට සතුටුයි..ඒ උනාට එකාධිකාරිය රටකට අහිතකරයි... හාල් වලට විතරක් නෙවෙයි දැන් ටයිල් වලට වෙලා තියෙන්නෙත් ඒකමනේ... හැම ක්ශේත්‍රයකටා මම කිව්ව tax system එක ගේන්න ඕනේ... පොඩි ව්‍යාපාරිකයින්ට සෑහෙන අඩුයි.. හැබැයි එක විශාල මට්ටමකින් පස්සේ ටැක්ස් එක සෑහෙන වැඩී 50% විතරවත් ගන්න ක්‍රමයක්...
මිනිස්සු තේරුම් අරන් වෙනස් වෙලා නීති හදනකන් මොකද කරන්නෙ? කලින් හිටපු ආණ්ඩු කරපු වැරදි හින්ද අද හැදිලා තියෙන එකාදිකාරයට එතකන් දෙන මොකද්ද විසදුම?
Shakthi sahal ekat nikan ara aduwata haal sathose thiyenawa wage seen ekak neda?මේ වෙලාවෙ නන් පිටරටින් හාල් ගෙන්නලා දෙන්න තමයි තියෙන්නෙ. එහෙම ගෙන්නුවත් ඔය මම කියපු ප්‍රශ්නෙ නිසා ඒකත් හරියට වෙන්නෙ නැතිවෙන්න පුලුවන්.
උදාහරණෙකට සීනි අරන් බලන්න. සීනි වල බදු එකපාර 95% කින් අඩු කරල කිව්වෙ මිනිස්සුන්ට අඩුවට සීනි දෙන්නයි එහෙම කරේ කියලා. හම්බුනාද අඩුවට සීනි? බදු අඩු කරන්න තිබුනටත් වැඩියෙන් වැඩි වෙච්ච එක විතරයි උනේ. එතන ඇත්ත්ටම මිනිස්සුන්ට සීනි අඩුවට දෙන්න උවමනාවක් තිබුනෙ නෑ. තමන්ගෙ ගසා කෑම කරගන්න හරක් ටික කුලප්පු නොවෙන්න කියපු දෙයක්. එච්චරයි.
දැන් හාල් ප්‍රශ්නෙට උනත් මිනිස්සු ගැන හිතනව නන් පිටරටින් අඩුවට ගෙනල්ලා දෙන්න තියෙන්නෙ. ඒ එක්කම අර කියපු නීතිය, වැඩපිලිවෙලක් හදන්න ඕන මේක ඉස්සරහට නොවෙන්න. ඒ උනාට මුන් ඒක කරනවද ? නෑ. මිනිස්සු වෙනස් වෙන්නෙ නැත්තන් මිනිස්සුන්ගෙ බලපෑමක් නැත්තන් ඒක වෙන්නෙ නෑ.
දීර්ඝකාලීන් වැඩපිලිවෙලක් විදියට කරන්න දේවල් දෙකක් තියෙනවා මට තේරෙන විදියට.
1. කලින් තිබුණ ශක්ති සහල් වගේ ප්‍රොජෙක්ට්.
2. රටින් හාල් ගේන එක.
රටින් හාල් ගේන එක පුලුවන් තරම් අඩු කරල රටට ඕන හාල් ටික රටේම හදන්න ඕන කියන එකයි මගේ නම් මතය. ඒ නිසා පළවෙනි එක වගේ දේවල් තමයි කරන්න ඕන අඩුපාඩු හදාගෙන.
Shakthi sahal ekat nikan ara aduwata haal sathose thiyenawa wage seen ekak neda?
එච්චර ගණන් නැ බන් දුරපතිවලකුබුරු අක්කරයක් කීයක් වෙනවද බං, අක්කර 10ක් අරන් අදේට දුන්නොත් නිකං හාල් ගන්න බැරිද?
මේක අමූලික ඇත්තකුඹුරු කෙරුවාව පොඩියට කරල ලාබ ලබන්න අමාරු ඇති. අපේ පැත්තෙ සමහර කුඹුරු තියෙන අය අඳේට දීල කුඹුරු කරවල යනතං ගෙදර පාවිච්චියට හාල් ටික විතරයි ලැබෙන්නෙ.
ඔය හේතුවටම වෙන්න ඇති මේ පැතිවල කුඹුරුත් ගොඩක් පුරංවෙලා තියෙන්නෙ...
Methanadi dudley ice illala.මේ ආණ්ඩුව හාල් මාෆියා සෙට් එකත් එක්ක අමුතු ගේම් ටිකක් දෙනවා. බලාගෙන හිටපන් ආයේ ළඟකදිම තව පාරක් වැඩි කරනවා.
ෆොටෝ එක නං මෙතනට අදාල නෑ
![]()
අනික අපේ පැත්තෙ පොඩි වී මෝලක් තියෙනව.මේක අමූලික ඇත්ත
පොඩිවට තමා කුඹුරු කරන්නේ ලංකාවේ ගොඩක් පැති වල වගාවෙන් ලාභ අඩුයි අස්වැන්න අඩුයි ඉතින් ලොකුවට වගා කෙරෙන්නේ නැහැ
මහාපරීමානයෙන් කුඹුරු කරන්නේ නැගෙනහිර පැති වල ඒකයි පොලොන්නරුව කේන්ද්‍ර වෙලා මහා පරිමාණ වී මෝල් තියෙන්නේ
සේම් හියර් බ්රෝඅනික අපේ පැත්තෙ පොඩි වී මෝලක් තියෙනව.
ඉස්සර එතන එයාලගෙම කුඹුරු වල වී කොටල හාල් වික්ක....
දැන් ඒක නවත්තල පිටින් වී, හාල් තොගේට ගෙනල්ල එතන විකුණනව...
උංගෙ කුඹුරු දැන් වල් වැදිල තියෙන්නෙ. කවුරුත් ඒවට අතගහන්නෙ නෑ...
Mata hitenne ape minissu , labena mila madi kiyala anduwata complain karanawa arenna efficiency wedi karaganna kisi utsahayak ne kiyala.Wela tiyenne lankawe agricultural sector eke productivity eka adui. podi podi goviyo thamai inne wedipura. Loku machine daala weda karanna be. Den ara Loku goviya laba labanne eka nisa. Lankawe minissungen 33%k agricultural sector eke weda karata GDP ekata contribution eka 8%i.
ow. minissunge denuma madi aluth technology gena. desert ekaka idalath israel Europe walta palathuru export karana lokuma rata.ewage technology enna one lankawatath.Mata hitenne ape minissu , labena mila madi kiyala anduwata complain karanawa arenna efficiency wedi karaganna kisi utsahayak ne kiyala.