Set wela gahamu. pm ekak dapanLogitech G402? කෝ බං මවුස් පෑඩ් එක? මම control edition mouse pad එකක් හොයනවා, තාම සෙට් උණේ නෑ.. උඹ මොනවැයි ගහන ගේම්? මම නම් ඉතිං තාම CS 1.6 තමා![]()
අඩෝ කොහොමද බන් උබ ඔය මෙසේ වැඩ කරනේ?
මේකට හේතුවත් දාන්න්නම්.... මචන් මගේ ටේබල් එක සුදු පාට.. වැදගත් හැම දේ මාකර් පෙන් එකෙන් ලියන්නේ ඒකේ.. කුරුටු ගීත වගේ තමා.. යාලුවෝ ආපුවාම උනුත් ඉඩ තියෙන තැන් වල මොනව හරි ලියනවා..අත්සන් කරනවා... කොහොමද කියපන්කෝ එහෙම එකක පොටෝ එකක් දාන්නේ?? යකෝ ෆයිවර් පාස්වර්ඩ් එකත් ඒකේ තියෙනවා කියපන්කෝ.. ඒක නම් වයිෆ්ට ලියපු එකක්..... මේ ඒක නෙමේ $1800ක් තියෙනවා ,,, කරන්න දෙයක් කියපල්ලකෝ.... ලබන සතියේ තව 500ක් විතර එකතු වෙයි....ammooo eaka nam karanna be...
Kakul dekka eka patakata dagena wada karnawa. Uncomfortable tamai.අඩෝ කොහොමද බන් උබ ඔය මෙසේ වැඩ කරනේ?
මම නම් ඉස්සර කෑම මෙසේත් පාවිච්චි කරලා තියනව බන්
කකුල් මෙසේ ඇතුලට යන්න ඕනේ නැත්නම් වැඩේ හරියන්නේ නැ
අඩේ මගෙත් ඔය කේසින් එකමයි ඔය ඉස්සරහ ලයිට් ටික ඔන් කරගත්තෙ කොහොමද? කන්ටෙක්ට් වෙලා ඔක්කොම හරි ඒත් ඔන් වෙන්නෙ නෑ. වෙනම චෙක් කරා එතකොට වැඩ.
Speaker model please
Speaker model pleaseonna mage ekath damma hitan!
![]()
Audioengine a5 plus with SubSpeaker model please
Speaker model please

Online Gal kadanawalu..ඇලිස් කටුවක් මොකටැයි බන්
ow ban, man deparak withara ear pad maru kara
headphone wala rexin eka yana eka nam sapayak.
------ Post added on Jul 19, 2022 at 3:18 PM

elazzPC case eka supiri machan![]()

Logitech Z407Speaker model please
Speaker model please
1400 ගානක් බන්මේ මාව්ස් පෑඩ් එකක් කියක් වෙනවද