උබලා කම්පියුටර් මේසේ ෆොටෝ එකක් දාපල්ලා

SlayerOfDValley

Active member
  • Dec 26, 2011
    505
    182
    43
    FqI43x.jpg
     

    Sahan_se

    Active member
  • Jul 27, 2007
    3,064
    11
    38
    40
    Wadduwa,In da house
    සිරාවටම අහන්නේ මේවා ගන්න උඹලට සල්ලි කොහෙන්ද බන් ? මොනවද කරන jobs? කාලෙකින් ලොග් වෙලා හරි අහන්න හිතුනා. හැබැයි සිරාවටම පට්ටම setups ටික.
    මම අහන්න හිටියේ table එකේ තියන Macbook's තියලා තියන stand මොකද්ද බන්? ඒවගේ stand කොහෙන්ද ගන්න තියෙන්නේ ?
     
    Last edited: