Koheda place ekaSoftball cricket onec a week. හුටා outdoor සීන් එක පස්සෙනෙ දැක්කෙ. අපිනම් ඒකත් ගහන්නෙ indoor cricket ground වල හැබැයි
වගා කරනවා. වැල් 300ක සාර්ථක වැනිලා වගාවක් තියේ. රිලැක්ස් වෙන්නත් කියාපු හොබී එක.
Softball cricket onec a week. හුටා outdoor සීන් එක පස්සෙනෙ දැක්කෙ. අපිනම් ඒකත් ගහන්නෙ indoor cricket ground වල හැබැයි
Jogging, walking 2 or 3 times per week.
gaming, gaming, movie, gaming, movie, gaming
lovely life of social anxiety idiots like me <3
අක්කරේක වැල් 1600ක් දාන්න පුලුවන්. 8 * 5 පරතරය තියල. මම නම් අක්කර බාගෙක වගේ ඔය ටික හදල තියෙන්නේ. සාමාන්‍යෙන් සරුවට වැඩුන වැලකින් කිලෝ 1.5ක් වගේ ටාගට් කරන්න පුලුවන්. මිල නම් වෙනස් වෙනවා. 4500ක් වගේ ගියේ ගිය පාර කිලෝ එක. මගේ නම් මේ පාර තමයි අස්වැන්න ගන්න ඉන්නේ. කිලෝ 1.5 කීවට කිලෝ 4 වගේ හැදුන වැලුත් අහල පහල තියෙනවා. දේශගුනේ නම් ගොඩක් බලපානවා. මම කෑගල්ලේ. මෙහෙ අව්ලක් නෑ. උශ්න පැති වලට වෙන්න අමාරුයි හදන්න.patta ne, kochchara loku idamak oneda mchn ? adayamak tiyenawada hoda?