Passive Income Ideas?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,213
    113
    Passive income එකක් ගොඩනගාගන්න හොද ideas මොනවද?

    මේක ප්‍රදාන සල්ලි උපයන මාර්ගයකට වඩා, වෙනත් ක්‍රමයකින් උපයන සල්ලි invest කරල consistent අදායමක් ගන්න පුළුවන් ක්‍රම වෙන්න ඕන. ඉන්වෙස්ට් කරන ගානත් එක්ක බැලුවම විශාල ප්‍රමාණයේ return ඕන නැහැ. එත් low risk සහ consistent return එකක් එන එකක් වෙන්න ඕන. ඉන්වෙස්ට් කරන capital එක depreciate වෙන්නෙ නැති විදියෙ investment එකක් වෙන්න ඕන.

    මොනවද තියෙන ideas?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ප්ලාස්ටික් බේසම් හදන මැෂින් එකක් ගෙනත් පටන් ගනින්
    බේසමට ඕන ප්ලාස්ටික් රවුම රු.12යි... බේසමක් කඩේට දෙන්න පුළුවන් අඩුම 50ට
    විස්තර නම් දන්න උන් මලාට කියන්නෙ නැහැ, කඩුගන්නාව හරියේ තියෙනවා මැෂින් හදලා විකුණන තැනක්
    කොට්ටාවෙ තියෙනවා ප්ලාස්ටික් රවුම් ගන්න තැනක්

    Plastic-wash-Basin-making-machine.jpg

    ලංකාවෙ තියෙන මැෂිමේ නම් උඩින් අච්චුවක් රත් වෙලා පහත්වෙන එක වෙන්නෙ, මේ ෆොටෝ එක වගේ සංකීර්ණ නැහැ
    ඔච්චරයි දන්නෙ, හොයලා බලලා සෙට් උනොත් මටත් දියන් බේසමක් :rofl:
     
    • Like
    Reactions: Dissa rox

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ලඞකාවෙ නම් FD එකක් තමා. වෙන එව්වා කරන්න ගියාම ඇනගන්න තියෙන චෑන්ස් එක වැඩියි තරමක්. හැම එකාම ඕනෙවටත් වඩා දැන් ඕනෙම බිස්නස් එකක යෙදිලා ඉන්නවා.
     
    Thanks විස්තර වලට... එත් මේ වගේ business හොද main income එකකට කියල මම හිතන්නේ. මම කියන්නෙ, මේ වගේ business එකකට හෝ job එකක ෆුල් ටයිම් involve වෙලා ඉන්න එකෙක්ට හම්බ කරන සල්ලි invest කරල long term safe return එකක් ගන්න පුළුවන් විදියේ ක්‍රම. minimal involvement එකකින් කරන්න පුළුවන් investment.
     
    • Like
    Reactions: Dissa rox

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,213
    113
    salli poliyata deepan..habai thug life ekata poddak purudu weyan..nattam salli ganna amarui

    වෙන රටවල් වල නම් තියෙනව lending clubs. ඒවා වලින් නම් ලේසි කරන්න ඔය business එක. Thug වැඩේ අමාරුයි බන්.
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    Passive income එකක් ගොඩනගාගන්න හොද ideas මොනවද?

    මේක ප්‍රදාන සල්ලි උපයන මාර්ගයකට වඩා, වෙනත් ක්‍රමයකින් උපයන සල්ලි invest කරල consistent අදායමක් ගන්න පුළුවන් ක්‍රම වෙන්න ඕන. ඉන්වෙස්ට් කරන ගානත් එක්ක බැලුවම විශාල ප්‍රමාණයේ return ඕන නැහැ. එත් low risk සහ consistent return එකක් එන එකක් වෙන්න ඕන. ඉන්වෙස්ට් කරන capital එක depreciate වෙන්නෙ නැති විදියෙ investment එකක් වෙන්න ඕන.

    මොනවද තියෙන ideas?

    මම Try කරගන යනවා Crypto Currency Trading ගැන. ඒ වගේ එකක් බලන්න.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,213
    113
    ලඞකාවෙ නම් FD එකක් තමා. වෙන එව්වා කරන්න ගියාම ඇනගන්න තියෙන චෑන්ස් එක වැඩියි තරමක්. හැම එකාම ඕනෙවටත් වඩා දැන් ඕනෙම බිස්නස් එකක යෙදිලා ඉන්නවා.

    FD long term එකේදී රුපියලේ අවපතනය නිසා capital එක depreciate වෙන්න ඉඩකඩ වැඩි.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    FD long term එකේදී රුපියලේ අවපතනය නිසා capital එක depreciate වෙන්න ඉඩකඩ වැඩි.

    :yes: ඒක නම් ඇත්ත. වෙන මොනාහරි ක්‍රම හම්බුනොත් මටත් කියපන්. FD අයින් කරලා වැඩේට එන්ටර් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Dissa rox

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Thanks විස්තර වලට... එත් මේ වගේ business හොද main income එකකට කියල මම හිතන්නේ. මම කියන්නෙ, මේ වගේ business එකකට හෝ job එකක ෆුල් ටයිම් involve වෙලා ඉන්න එකෙක්ට හම්බ කරන සල්ලි invest කරල long term safe return එකක් ගන්න පුළුවන් විදියේ ක්‍රම. minimal involvement එකකින් කරන්න පුළුවන් investment.
    මැෂින් එක අරන් කොල්ලෙක් දැම්මා නම් සල්ලි තමා :)