Passive Income Ideas?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    ලංකාවේ දැන් safe ම fixed deposit එකක් දාන එක , දැන් බැංකුවල 11-12% වගේ ගෙවනවා , දානකොට රජයේ හෝ පිළිගත් පුල්ගලික බැංකුවක දාන්න , ලොකු මුදලක් දානවා නම් කොටස් කරලා බැංකු 2-3ක දාන්න .

    හම්බවෙන පොලිය එකතුකරලා එකෙන් risk එක පොඩ්ඩක් වැඩි බිස්නස් එකකට ඇත ගැහුවට කමක් නැහැ .
     
    • Like
    Reactions: RandomGuy

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    තේ, පොල්, රබර් ඉඩමක් අරන් දැම්මොත් මොකද? නැත්නම් තියන ඉඩමක බිල්ඩිං එකක් හදලා රෙන්ට් එකට දෙනවා...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තේ, පොල්, රබර් ඉඩමක් අරන් දැම්මොත් මොකද? නැත්නම් තියන ඉඩමක බිල්ඩිං එකක් හදලා රෙන්ට් එකට දෙනවා...

    කැම්පස් එකක් කිට්ටුව ‍ගෙයක් අරන් බෝඩිම් දැම්මා නම් සල්ලි තමයි බන්. අපේ ගේ ඉස්සරහ ගෙදර එකා අල්ලපු ඉඩම අරගෙන කාමර 8ක බෝඩිමක් දැම්මා තට්ටු දෙකකට. සල්ලි තමයි. ඌ දුන්නේ බැදපු ජෝඩු වලටයි ජොබ් වලට යන උන්ටයි. කාමර ටික ලස්සනට හදලා ඕන පහසුකම් ඔක්කොම තියෙනවා. අවුලක් නෑ. මැක්සා තමයි. සම්පූර්ණ වියදම ආයෙ අතට එන්න නම් ටිකක් කල් යයි. ඒත් ඌට තව වෙන බිස්නස් එකකුත් තියෙනවා.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,232
    12,472
    113
    Piliyandala
    1. Cannabis plantation
    2. God house (you have to become agent of the God)
    3. Brothel
    4. Prediction center / Astrological center
    5. Feng-shui

    සිරාම වැඩේ හොඳේ... ලංකාවේ මිනිස්සු බහුතරයක් ගොනාට අන්දන්න පුළුවන් වැඩේ...
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    කැම්පස් එකක් කිට්ටුව ‍ගෙයක් අරන් බෝඩිම් දැම්මා නම් සල්ලි තමයි බන්. අපේ ගේ ඉස්සරහ ගෙදර එකා අල්ලපු ඉඩම අරගෙන කාමර 8ක බෝඩිමක් දැම්මා තට්ටු දෙකකට. සල්ලි තමයි. ඌ දුන්නේ බැදපු ජෝඩු වලටයි ජොබ් වලට යන උන්ටයි. කාමර ටික ලස්සනට හදලා ඕන පහසුකම් ඔක්කොම තියෙනවා. අවුලක් නෑ. මැක්සා තමයි. සම්පූර්ණ වියදම ආයෙ අතට එන්න නම් ටිකක් කල් යයි. ඒත් ඌට තව වෙන බිස්නස් එකකුත් තියෙනවා.

    සිරා මචං!
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ප්ලාස්ටික් බේසම් හදන මැෂින් එකක් ගෙනත් පටන් ගනින්
    බේසමට ඕන ප්ලාස්ටික් රවුම රු.12යි... බේසමක් කඩේට දෙන්න පුළුවන් අඩුම 50ට
    විස්තර නම් දන්න උන් මලාට කියන්නෙ නැහැ, කඩුගන්නාව හරියේ තියෙනවා මැෂින් හදලා විකුණන තැනක්
    කොට්ටාවෙ තියෙනවා ප්ලාස්ටික් රවුම් ගන්න තැනක්

    Plastic-wash-Basin-making-machine.jpg

    ලංකාවෙ තියෙන මැෂිමේ නම් උඩින් අච්චුවක් රත් වෙලා පහත්වෙන එක වෙන්නෙ, මේ ෆොටෝ එක වගේ සංකීර්ණ නැහැ
    ඔච්චරයි දන්නෙ, හොයලා බලලා සෙට් උනොත් මටත් දියන් බේසමක් :rofl:

    උඹේ කාකි සූට් හෝදගන්න, මේං උඹට බේසමක්:lol:

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මැෂින් එක අරන් කොල්ලෙක් දැම්මා නම් සල්ලි තමා :)

    වැඩ බලන්න හවසට එද්දී කොල්ලා හයිඩ්‍රොලික් ප්‍රෙස් එකට චප්ප වෙලා බේසමක් වෙලා හිටියොත් කෝමද:growl: මම නම් සිරාවටම බයයි බං ඔය වගේ ලොකු මැෂින් වලට. මම ලඟදී දැක්කා වීඩියෝ එකක් එකෙක් ඔය වගේ චප්ප වෙලා මැරෙනවා:(
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    1. Cannabis plantation
    2. God house (you have to become agent of the God)
    3. Brothel
    4. Prediction center / Astrological center
    5. Feng-shui

    1 - පුෂ්ප, මල්,කුරුප්පු වගේ නම් තියෙන උන්ව වැඩට ගන්න හොඳ නෑ.
    2 - දේවාලයක්ද? නරක නෑ.:rofl:
    3 - කිරියේ එකෙක්ගෙන් සීසීටීවී ගනින් ලාබෙට දෙයි. එමිල් හුටුමාව ගනින් ගාඩ් වැඩේට:nerd:
    4 - ඇමසියාවයි ඔරියවයි ගනින්. කරෝල හොදි එක්ක පාං කෑල්ලක් දීලා දවසේ ගාන ෂේප් කරගත්තැකි
    5 - ආසිරිගේ ඨොවුඛණ්ඩ උත්තික්කොල්ලා දෙයියන්නාන්සෙගේ උදහසට ලක් වෙන්ට තමා:no::angry:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Higana kari wesige kollek rep kapala e asse
    :lol:

    ඇඩ්මින් අයියට කියලා ඕකව අල්ලගත්තනම් වලාට කියලා ඕකගෙ අතක් පයක් කඩලා ට්‍රැෆික් ලයිට් එකක් ලඟ හිඟමනේ දාන්න පුලුවන්. දවසට 5000+ සුවර්:nerd:
     
    • Like
    Reactions: RandomGuy

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    කැම්පස් එකක් කිට්ටුව ‍ගෙයක් අරන් බෝඩිම් දැම්මා නම් සල්ලි තමයි බන්. අපේ ගේ ඉස්සරහ ගෙදර එකා අල්ලපු ඉඩම අරගෙන කාමර 8ක බෝඩිමක් දැම්මා තට්ටු දෙකකට. සල්ලි තමයි. ඌ දුන්නේ බැදපු ජෝඩු වලටයි ජොබ් වලට යන උන්ටයි. කාමර ටික ලස්සනට හදලා ඕන පහසුකම් ඔක්කොම තියෙනවා. අවුලක් නෑ. මැක්සා තමයි. සම්පූර්ණ වියදම ආයෙ අතට එන්න නම් ටිකක් කල් යයි. ඒත් ඌට තව වෙන බිස්නස් එකකුත් තියෙනවා.

    මම ජීවිතේට බෝඩිමක ඉඳලම නෑ. අපේ ඔෆිස් එකේ කොල්ලෙක් උගේ කාමරේ ෆොටෝ එකක් පෙන්නුවා. හතර අතේ බඩු. එක ටයිල් කැටයක පරතරේ විතරයි ඇඳන් අතරේ ඉඩ තිබ්බේ. මාර දුකක් බං.:(
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වැඩ බලන්න හවසට එද්දී කොල්ලා හයිඩ්‍රොලික් ප්‍රෙස් එකට චප්ප වෙලා බේසමක් වෙලා හිටියොත් කෝමද:growl: මම නම් සිරාවටම බයයි බං ඔය වගේ ලොකු මැෂින් වලට. මම ලඟදී දැක්කා වීඩියෝ එකක් එකෙක් ඔය වගේ චප්ප වෙලා මැරෙනවා:(
    අවදානෙන් වැඩකරන එකෙක් ගන්න ඕන මචන්, නැත්තම් ෆේල් සේප් තියෙන මැෂිමක් ලොකු ගානක් දීලා ගන්න වෙනවා
    ඒවගේ වටේ වීදුරුව වහන කල් මැෂිම වැඩ නැහැ ;)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    උඹේ කාකි සූට් හෝදගන්න, මේං උඹට බේසමක්:lol:

    ඔන්න ඔහොම හැඩේ එකක් තමා මම කිව්වේ
    හෙව්වට ලැබුනේ නැහැ පැහැදිලි ක්ලෝස් අප් එකක් :)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    Uge geni job ekak hoyanawalu

    :lol:

    ඇඩ්මින් අයියට කියලා ඕකව අල්ලගත්තනම් වලාට කියලා ඕකගෙ අතක් පයක් කඩලා ට්‍රැෆික් ලයිට් එකක් ලඟ හිඟමනේ දාන්න පුලුවන්. දවසට 5000+ සුවර්:nerd:

    :lol:

    තේ, පොල්, රබර් ඉඩමක් අරන් දැම්මොත් මොකද? නැත්නම් තියන ඉඩමක බිල්ඩිං එකක් හදලා රෙන්ට් එකට දෙනවා...

    තේ, පොල්, රබර් ඉඩම් නම් හොදයි. එත් කරන එවුන් කියනවනෙ වැඩ කරන්න මිනිස්සු දැන් හොයාගන්න බැහැ කියල... එහෙම උනොත් වැඩේ කොට උඩ.

    building එකක් හදන එක නම් හොද idea එකක්. හෙනම ලොකු investment එකක් කරන්න වෙනව result එක කොහොමද කියල බලන්නත් කලින්. commercial value එකක් තියෙන land එකක් ගන්න ඕන. හොයන්නත් අමාරුයි එහෙම ඒව. හිස් ඉඩම් නැති තරම්. පරණ ගරා වැටිච්ච building තියෙන ඒවා තමයි විකුනන්නේ. එහෙම නැත්නම් හෙන chater විදියට හදපුව. ඒවා අරන් building අයින්කරලා අලුතෙන් හදන්න වෙන්නෙ. එත් විකුණන එවුන් ගණන් කියන්නේ නිකන් අද ඊයේ හදපු modern building වගේ ඒවට. දැනට තියෙන options වලින් නම් මේක හොද idea එකක් කියල හිතනව.

    ලාභ ලබනව සුවර් සමාගම් වල කොටස් අරන් දැම්මොත් මොකෑ?

    එල. Thanks for the input. :yes:
     
    • Like
    Reactions: Dissa rox and DIY

    racool

    Well-known member
  • Sep 18, 2006
    1,682
    83
    48
    This might be Hell
    කැම්පස් එකක් කිට්ටුව ‍ගෙයක් අරන් බෝඩිම් දැම්මා නම් සල්ලි තමයි බන්. අපේ ගේ ඉස්සරහ ගෙදර එකා අල්ලපු ඉඩම අරගෙන කාමර 8ක බෝඩිමක් දැම්මා තට්ටු දෙකකට. සල්ලි තමයි. ඌ දුන්නේ බැදපු ජෝඩු වලටයි ජොබ් වලට යන උන්ටයි. කාමර ටික ලස්සනට හදලා ඕන පහසුකම් ඔක්කොම තියෙනවා. අවුලක් නෑ. මැක්සා තමයි. සම්පූර්ණ වියදම ආයෙ අතට එන්න නම් ටිකක් කල් යයි. ඒත් ඌට තව වෙන බිස්නස් එකකුත් තියෙනවා.

    Me wade mamath karanna balaporoththu wenawa.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,635
    2,722
    113
    1. FD - meka thamai safema wede
    2. Dividend honda shares wala invest karana eka.
    3. Gedarak rent ekata dena eka

    honda thread ekak yaluwa. Kattiya meka kaala.