මචන් උබලා අගය කරන උබලා කැමති ලංකාවේ ඉන්න නළු නිලියෝ කවුද කියපල්ලා?
මන් කැමතිම නිළිය අයිරාංගනී සේරසිංහට ඒවගේම චාන්දනී සෙනවිරත්නටත් අසයි. නළුවෙක් ගතහොත් සෞම්මිය ලියනගේත් පට්ට. ජැක්සන් ඇන්තිත් සුපිරි. ඒවගේම හොද ටැලට් එකක් තියෙන නළුවෙක් තමයි උද්දික ප්‍රේමරත්න.
බෝලාලගේ අදහස් කියපල්ලා. මේක කුණුහරප දන්න එපා. සිරාවටම ඇහුවේ.