උබලා කැමති

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මචන් උබලා අගය කරන උබලා කැමති ලංකාවේ ඉන්න නළු නිලියෝ කවුද කියපල්ලා? :cool: මන් කැමතිම නිළිය අයිරාංගනී සේරසිංහට ඒවගේම චාන්දනී සෙනවිරත්නටත් අසයි. නළුවෙක් ගතහොත් සෞම්මිය ලියනගේත් පට්ට. ජැක්සන් ඇන්තිත් සුපිරි. ඒවගේම හොද ටැලට් එකක් තියෙන නළුවෙක් තමයි උද්දික ප්‍රේමරත්න.:):) බෝලාලගේ අදහස් කියපල්ලා. මේක කුණුහරප දන්න එපා. සිරාවටම ඇහුවේ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම කැමතිම නළුවා තමයි බන් මහේන්ද්‍ර පෙරේරා. ඌගේ ඇක්ටින් නම් සුපිරි. මිල්ලේ සොයා, මචන් වගේ මූවි නැගලා ගියේ ඌ නිසා තමයි. ඒවා තාමත් කැත නැතුව බලන්න පුලුවන්. නිළියොන්ට කියලා නම් කවුරුත් නෑ, ඔක්කොම නිළියෝ වගේ චාටර්.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මම කැමතිම නළුවා තමයි බන් මහේන්ද්‍ර පෙරේරා. ඌගේ ඇක්ටින් නම් සුපිරි. මිල්ලේ සොයා, මචන් වගේ මූවි නැගලා ගියේ ඌ නිසා තමයි. ඒවා තාමත් කැත නැතුව බලන්න පුලුවන්. නිළියොන්ට කියලා නම් කවුරුත් නෑ, ඔක්කොම නිළියෝ වගේ චාටර්.

    රන්දිය දහර, බාබර වළල්ල එකේ පට්ට ඇක්ටින් :)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Only when she looked like this

    Sheryl-Romen-Decker-teledrama-shooting-set-1.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රඟපාන ටෙලි නාට්ටි නං දැන් කොහොමත් බැලෙන්නේ නෑ, හැබැයි ටීවී එකේ සාකච්චාවක් වගේ ගියොත් නං ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලාල් රෝහණ, බුද්ධදාස විතානාරච්චි, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රොඩ්නි වර්ණකුල, ජයසේකර අපොන්සු වගේ අය ඉන්නවනං කැමතියි. කැත නැතුව අහන් ඉන්න පුළුවන්.

    නිලියෝ නං පුජා උමාෂන්කර්ට ආසයි කැඩිච්ච සිංහල කියන හින්ද, ඒ ඇරෙන්න අනික් ඔක්කොම එක වගේ.
     
    අඩෝ සිරාවට ඔය සෙට් එකනම් පට්ට. මාත් බලන්නේ නම් නැ. එත් මේ ලගදි සිල්ලර කාසි කියලා නාට්ටියක් රුපවාහිනියේ ගියා. හොරෙන් සල්ලි ගහන සීන් එක්ක එක නම් මරු.
     
    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලාල් රෝහණ,විජය නන්දසිරි,
    නිලියන්ගෙන් දුලීකා මාරපන. දැනට මතකෙට එන්නෙ මේ අය තමා බං. දැන් ඉන්න නිලියො නිලියො නෙමේනෙ බං:(:(:(:no::no::no: රෙදි හොරුයි වේස බඩුයි.:lol::lol::lol: උන්ගෙ ඇක්ටින් වලට නෙමේනෙ awards හම්බවෙන්නෙ ඇගටයි මූනටයි නෙ:lol::lol::lol::rofl::rofl::rofl: