උබලා කෙල්ලෙක් හොයාගද්දී

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    පරන හුචක්කුත් එක්ක බැලුවම දැන් නම් හොයාගනිද්දි හොයන්නෙ චරිතෙ හොඳ එකියක් තමා. නැත්තන් බඩුවක් වෙච්ච නඩුවකට තමා කරගහන්න වෙන්නෙ. පස්සෙ ලත්තන් සූටි කැබැල්ලක් වෙන්න ඕන. පස්සෙ තමා අනික්වා.
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ලස්සන තමයි බැලුවේ. පස්සේ ඉතින් මගේ ගොන් වැඩ ඉවසන්න පුලුවන්ද බැලුව
    අවුරුදු 8 ක් ලව් කරලා බැන්දාට පස්සේ තමයි දන්නේ ගැනිට කෝටි 5 ක විතර දේපල තියෙනවා කියලා.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කුලය
    පදිංචිවෙලා ඉන්න ගම
    ගියපු කැම්පස් එක
    රජයේ රස්සාව

    ඕවා තමා මම යාලුවෙලා හිටපු කෙල්ල හෙව්වෙ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    ලස්සන තමයි බැලුවේ. පස්සේ ඉතින් මගේ ගොන් වැඩ ඉවසන්න පුලුවන්ද බැලුව
    අවුරුදු 8 ක් ලව් කරලා බැන්දාට පස්සේ තමයි දන්නේ ගැනිට කෝටි 5 ක විතර දේපල තියෙනවා කියලා.
    Paule ekama diyaniyada massine 😌
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    drag queen trans GIF
     
    • Haha
    Reactions: PHBhagya

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ubala sharukh khan wage unath , bill gates unath api hoyana kella nemei labenne brothers... labene deta api huru wena ekai wenne.... kellantath ehemai
     
    • Love
    Reactions: BuLaTha

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    යාලු වෙද්දි නම් ඕව බැලුවෙ නෑ.ලස්සන සහ හැසිරීම ගැන තමා කැමැත්තක් ඇති උනේ
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මට දේවල් තේරුම් යන විදිහට කෙල්ලටත් තේරුම් යන
    මම ඉන්න විදිහටම කෙල්ලටත් ඉන්න පුළුවන්
    විදිහේ කෙනක් තමයි මමත් හොයන්නේ

    03b40bff33416e82a41c7beb03c2a9bc.gif
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    oya mukut newei hitha giya thana maligawa.

    habadi marry kerane hoyaneddi set ekak tiyenawa balana
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    ඈස් බූබ් තියෙන ලස්සන කෙල්ලෝ අපි ඇවිල්ල කැන්දන් යනකන් පෙට්ටි පරිස්සම් කරයි ඉදීද යාලුවනේ?:P