උබලා කෙලෙහිගුණ දන්නෙ නැති ජාතියක්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,023
    15,512
    113
    New Zealand
    අද මයින්ද මාත්තයගේ උපන් දිනේ. රට බේර ගත්ත එතුමාට සුබ පතලා එක ත්‍රෙඩ් එකක්වත් දැක්කෙ නෑ. (එක්කේ උබලා දාපුවා මට පෙනිලා නෑ)

    මොන වැරදි තිබ්බත් එතුමා කෙලින් තීරණ අරන් යුද්ධ ඉවර කරේ නැත්නම් තාමත් අපි ඉන්නේ යුද්දෙක. සමහර විට අපිත් මෙලහකට බෝම්බෙකට අහු වෙලා මැරිලා ඉන්නත් ඉඩ තිබුනා.
    07c094d01177902cf8661f35cdc25d62_XL.jpg

    මයින්ද මාත්තයට සුබ උපන් දිනයක් වේවා !



     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    මට හිතෙන්නෙම උඹ මේකේ පරණ දාර බයි රෙපියුටඩ් මෙම්බ කෙනෙක් කියලයි මහෑස්
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,023
    15,512
    113
    New Zealand
    මට හිතෙන්නෙම උඹ මේකේ පරණ දාර බයි රෙපියුටඩ් මෙම්බ කෙනෙක් කියලයි මහෑස්

    dfhdfhfdhfgh.jpg


    ඊළග ඡන්දෙදි 3% නාමල් ස'ව ජනාධිපති කරන්න බයියෙක් වෙන්න හිතාගෙන ඉන්නේ
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    2010දි කට පුක වහන් ගෙදට ගියා නන් මිනිස්සුන්ගෙ සාප වදින් නෑ. නිදහස් පක්ශෙටත් කෙලල රටටත් කෙලලා, අන්තිමේට මල්ලිට කියලා පවුලෙ තත්වෙටත් කෙලවලා ගියේ
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මිනිස්සු යුද්දෙ වෙනුවෙන් ඕනවටත් වඩා කල ගුන සැලකුව රාජපස්සල එකෙන් අයුතු ප්රයොජන ඇරන් රට කාබසිනියා කරා
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Ravi entered Guines Book record as World number 1 Thakkadiya😂

    Ravi's name gazzetted short while ago.😂

    UNP guys kept calling him from today noon but says Ravi switched off his mobile phone and hided himself at someother place until grazzette is printed today evening 😂😂😂
     
    • Like
    Reactions: War Fighter

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    2010දි කට පුක වහන් ගෙදට ගියා නන් මිනිස්සුන්ගෙ සාප වදින් නෑ. නිදහස් පක්ශෙටත් කෙලල රටටත් කෙලලා, අන්තිමේට මල්ලිට කියලා පවුලෙ තත්වෙටත් කෙලවලා ගියේ
    තොපි නේ යකෝ බස් අරන් ගිහින් අනේ ආපහු එන්න අපිට ඔබ තුමා නැතිව බත් කටක් බඩට යන්නේ නෑ කියලා ආපහු උස්සන් ආවේ. දැන් ඉතින් බනිනවා... :lol: :lol:
    පල්සර් 1000ක් අරන් ගියේ නිකං නෙමේ... උබල තමා ඌව අමාරුවේ දැම්මේ