අද මයින්ද මාත්තයගේ උපන් දිනේ. රට බේර ගත්ත එතුමාට සුබ පතලා එක ත්රෙඩ් එකක්වත් දැක්කෙ නෑ. (එක්කේ උබලා දාපුවා මට පෙනිලා නෑ)
මොන වැරදි තිබ්බත් එතුමා කෙලින් තීරණ අරන් යුද්ධ ඉවර කරේ නැත්නම් තාමත් අපි ඉන්නේ යුද්දෙක. සමහර විට අපිත් මෙලහකට බෝම්බෙකට අහු වෙලා මැරිලා ඉන්නත් ඉඩ තිබුනා.
මයින්ද මාත්තයට සුබ උපන් දිනයක් වේවා !