උබලා කොච්චර කල් ඉන්න හිතන් ඉන්නව ද

උබලා කොච්චර කල් &#3465


  • Total voters
    57

saja

Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    තාම 5 වසරේ :lol:
    Podi Silva - පොඩි සිල්වා;22204279 said:
    උබලා කොච්චර life expectancy එකක් target කරනව ද ??
    මට නම් හිටියා වැඩී වගේ :( :(
    තාම 5 වසරේ හැබැයි :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Mr Krrish
    කොහොමත් ලංකාවේ 99% කට ඉස්සරහදි ලෙඩ රෝග එක්ක වාත වේවි ගෙවන ජිවිතයක් තමා හිමිවෙන්නේ මේ කන වස ප්‍රමාණය එක්ක බලද්දී. පුළුවන් තරම් තමන්ම දෙයක් වවාගෙන කන එවුන්ට නම් ඔන්න ශේප් එකේ ටිකක් ලෙඩ අඩු ජිවිතයක් ලබා ගන්න පුළුවන්.

    හ්ම්ම්

    :lol::rofl:
    එහෙනම් දැම්ම වනගත වෙලා අලයකො කොලයක් කාල ඉදපන්
    මේවා කාල මෙච්චර කල ඉන්න අමාරුයි

    Hmm

    කරන්නද බොල දේවල් නැත්තේ,
    ඇයි යකෝ බලපංකො අර වික්ටර් කාරයට හරි ගියේ වයස කීයෙන්ද?
    :rolleyes::rolleyes:

    උබට ඉතින් 18 ම්ම හරි ගියා නේ බන් :P :P
    අපි නම් අමරණීයයි

    සි.නි.ක.
    ඉඳකින් මාත් එක්ක සීය සමරන්න හත්දෙනයි ඉන්නේ :no:
    හීන බලන උන් 7 දෙනයි ද බන් ඉන්නේ :lol::rofl:
    වල කජ්ජ ගහන දවසට කියහන් වන්ඩුවක් කන්න එන්නම්

    කලින් කියලා ගහන්නේ නෑ නේ
    මන් වැඩිය පේන්න නැත්තන් වරෙන් :baffled::baffled:
    40k athi ban

    hmm
    ඔව් බන් ඒ ගාන ශේප්
    හැබැයි උබට 50 ක් විතර පේනවා අන්කල් :baffled::baffled:
    මොනවද ආය සෙන්චරිය ගහන්න තමා හිතන් ඉන්නේ

    සි.නි.ක. තෝ ඔය ටැට්ටර් පදින් විදියට මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක් :baffled::baffled:

    Hmm
    50 ක් වගේ හිටියම ඇති

    ඔව් බන් ඒ ගාන ශේප්
    ඒත් ඉතින් ලමයි හදනවා නම් 100 ක් වත් ඉන්න ඕන
    උන් ඉගෙන ගෙන එන්නම අවුරුදු 50 ක් විතර යනවනේ :lol::rofl:
    තාම 5 වසරේ :lol:
    ඔව් බන් සිස්සතේ ලියන්න ගිහින් ජීවිතේ එපා උනා
    මාත් තාම 12 වසරේ නේ :lol: :P

    A/L ලිව්වම උබට හිටියා ඇති කියලා හිතෙයි :lol::rofl:
     
    • Like
    Reactions: LazyLizard

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,653
    113
    අවුරුදු පන්සීයක් විතර ඉන්න කියලා බැලුවෙ බං.