උබලා කොහොමද/කොහෙන්ද එළකිරිය කියලා forum එකක් තියෙනවා කියලා දැනගත්තේ ?

Nipunarc

Junior member
  • Jan 26, 2014
    42
    1
    22
    8
    issara blogs liyana pissuwa thibba. mama hithanne blogs liyana eka gana mokak hari connection ekakin thamai set une.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    සිංදු ඩවුන්ලෝඩ් කරන්න තමයි ඉතිං මුලින් ම ආවේ.. :love2:


    ඇයි බං Rapidshare accounts.. මමත් ඉස්සර දුන්නා මතකයි... Good old times... සුපිරි මෙම්බර්ස්ල ටිකක් හිටියා.. සුපිරි බැඳීමක් / සහෝදරකමක් තිබුණා ඒ කාලෙ... ❤️
    https://elakiri.com/threads/rs-accounts-coolkasun.134250/
     
    • Love
    Reactions: thulithasajeewa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මගෙ යාලුවෙක්ගේ ආටිකල් කොපි කරලා මේකෙ දානවා කියලා ඌ ගේම ඉල්ල ඉල්ල හිටියෙ. මටත් ගිහින් බලන්න කිව්වා. එහෙම ආපු මම මේකෙ පදිංචි උනා. එකවුන්ට් එක නම් හැදුවෙ ඊටත් ගොඩ කාලෙකට පස්සෙ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,461
    113
    ලීසීන් එකක් ගන්න ගූගල් කරද්දී මේක තමයි උඩින්ම ආවේ
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඉස්සර Celltel internet හඳුන්වල දෙන්න පටන්ගත්තු කාලේ කාලේ 2g වලින් internet free දුන්නා. අපි ඉස්සර ඉතින් සිග්නලුත් අඩු නිසා අපේ පැත්තෙ ටිකක් උඩ කන්දක් වගේ හරියක් තියෙනව එතනට යනව සින්දු එහෙම බාන්න. වැල එහෙමත් ගන්නව පොඩි gif කෑලි(phonerotica) ;) . ඒ කරල පෝන් වලට infired, bluetooth වලින් ශෙයා කරගන්නව. එතකොට කොල්ලෙක් එලකිරිය ගැන කියල තමයි සින්දු බාන්න එකවුන්ට් එකක් හැදුවෙ. ඒකාලේ cafe එක්කට රින්ගුවෙ නැත්තං ඉන්ටනෙට් නෑ. phone එක ගහල Nokia PC Suite ඒකෙන් තමයි ඉන්ටර්නෙට් යන්නෙ.