උබලා ගිනි කෙලි පත්තු කරනවද ?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Na.. We are humans

    How we can talk right or wrong if we enjoying where most others in a same country are suffering by now.
    Human mean a person who can attain his mind to a upper level unlike animals. Give sense to the life.
    Humans have ethics and policies. Unless such men not different from apes.

    Podi ewun innawanam awulak na.
     
    Last edited:
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    පුංචි කාලේනම් පත්තු කරා දැන් අවුරුදු ගානක ඉදන් පත්තු කරන්නේ නැහැ. මම එක දවසක් දැක්කා ටීවී එකේ කියනවා රතිඤ්ඤා වලින් පරිසරේ ඉන්න පොඩි සත්තුත් මැරෙනවා කියලා, බල්ලොත් පව්.:(

    අපේ පැත්තේ තාම සද්දේ ඇහෙනවා, සිරාවට ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ සද්දේ වැඩි කට්ටිය කන්න බොන්න තියන සල්ලිත් රතිඤ්ඤා වලට දාලද දන්නේ නැහැ. වෙඩි බෙහෙත් ගඳේ බැහැ.