උබලා තාම mask දානවද ? හෙනම විකාරයක්නෙ මේක දැන්

ERROR40

Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    දැන් මාස්ක් එක පුරුද්දකට ගිහිල්ල. දැම්මෙ නැත්තන්ත් අවුල් වගේ‍. හිතුනොත් දිගටම දානව. කෙල්ලෙක්ගෙ මූණක්වත් හරියට පේන්නැති එක තමයි තියන අවුල😷
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    දැන් මාස්ක් එක පුරුද්දකට ගිහිල්ල. දැම්මෙ නැත්තන්ත් අවුල් වගේ‍. හිතුනොත් දිගටම දානව. කෙල්ලෙක්ගෙ මූණක්වත් හරියට පේන්නැති එක තමයි තියන අවුල😷
    ඔව් දැන් ඒක හෙල්මට් නැතුව bike එකේ යනවා වගේ සීන් එකක් තියෙන්නේ 😅
     
    • Like
    Reactions: ERROR40

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    වැක්සීන් අරන් අපේ ඇඟේ ප්‍රතිශක්තිය තියෙන එක වෙනම කතාවක්. හොස්පිට්ල් වල බෙහෙතුත් නැති නිසා මාස්ක් දාන එක හොඳයි. වෙනදා අවුරුද්දකට කොච්චර නම් වෛරස් උනවල් හදාගන්නවද. බයියො නම් දාන්නෙ මූන දෙන්න බැරි ලැජ්ජාවට

    උන්ට නම් තම්බි ගෑනු අඳින එකක් තමයි ඇඳගෙන ඉස්සරහට පාරේ යන්න වෙන්නේ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,226
    2
    10,812
    113
    Home Sweet Home
    හිගන රටේ අග නගරේ කොලොම්පුරේ සිරි .....

    උබ යක්ඛ දේශයේ නම් ඉන්නේ අනිවාර්යෙන් මාස්ක් දාන්න
    මේ දවස් වල බෙහෙතුත් නැති එකේ පොඩි ලෙඩකින් හරි පරිස්සම් වෙන්න පුලුවන් (2)
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    වෙනදට බස් එකේ 100km එඅගේජනෙලෙ ගාව සීට් එකක්ස් ගියොත් උහුර රිදෙන්ස්වා. ඒත් දැන් මාස්ක්ඩ්ද නිසා ඒ ප්‍රස්නෙ නනෑ
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    කිසි තේරුමක් නෑ . තාම දානවා
    Therumak naththe naha. Covid walata nan dan wadak naha. Eth thawa godak respiratory illnesses thiyenawa. Mask danna kalei eta issellai awuruddakata hembirissawa kessa hadichcha gana compare karala balanna. Ethakota therei.
    Rate beheth naha. Hospital rim eken duwanne. Puluwan tharan leda nowi inna eka hamotama wasi.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    thota hariyanne nattan noda hitapn gobilo
    @kasunkaru අනේ තෝ දන්න පක. Mask දාලා පෙනහලු වල්ට අඩුවෙන් oxigen යනකොට හොද වෙන්නෙ කොහොමද හරකෝ
     
    • Haha
    Reactions: kasunkaru

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ඔව් මිනිස්සු ගොඩක් ඉන්න තැන් වල දානවා ..