උබලා දන්නෑ😐

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන්ලා මගෙ කේන්දරෙත් හොදයි,හස්ත රේකාවත් හොදයි ඒත් බන් ඇති හොදක් නෑ සල්ලිනෙ බන් ඕන🥴.ඒත් තාම කෙල්ලෙක්වත් නෑ බන් මොන හොදක්ද😐 මට විතරයි බන් ඔය කේන්දර සීන් හරියන්නැත්තෙ මාරම කරුමයක්!
     
    • Like
    Reactions: Amathi Putha

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    ඔය ප#යවල් ignore කරපන් මං වගේ. එක එක මිට්ටො බඩගෝස්තරේ රැකගන්න හදාපු බොරු සුත්තවල්
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කෙල්ලෙක් නැත්තං කොච්චර හොඳද බං
    මොන පිස්සුද බන්

    ඔය ප#යවල් ignore කරපන් මං වගේ. එක එක මිට්ටො බඩගෝස්තරේ රැකගන්න හදාපු බොරු සුත්තවල්
    අනික් උන්ට හරියටම හරි බන්😢
    ------ Post added on May 17, 2022 at 12:04 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    කේන්දරේ නෙවෙයි.... මහන්සි වෙලා මොලේ කල්පනා කරලා වැඩ කරන කෙනා තමයි තැනකට එන්නේ. වෙන්න තියෙන සමහර දේවල් වෙනස් කරන්න බෑ තමයි. හැබැයි සමහර දේවල් වෙනස් කරන්න පුළුවන්
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    ඒත් තාම කෙල්ලෙක්වත් නෑ බන් මොන හොදක්ද😐 මට විතරයි බන් ඔය
    කෙල්ලෙක් නැතුවට මොකද බං උඹේ නයින් ඉන්ච් එකෙන් කිදෙනෙක්ට ගැහුවද උඹ
     
    • Love
    Reactions: Hecker

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    කේන්දරේ නෙවෙයි.... මහන්සි වෙලා මොලේ කල්පනා කරලා වැඩ කරන කෙනා තමයි තැනකට එන්නේ. වෙන්න තියෙන සමහර දේවල් වෙනස් කරන්න බෑ තමයි. හැබැයි සමහර දේවල් වෙනස් කරන්න පුළුවන්
    exactly
     
    • Like
    Reactions: B.Chat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    මචන්ලා මගෙ කේන්දරෙත් හොදයි,හස්ත රේකාවත් හොදයි ඒත් බන් ඇති හොදක් නෑ සල්ලිනෙ බන් ඕන🥴.ඒත් තාම කෙල්ලෙක්වත් නෑ බන් මොන හොදක්ද😐 මට විතරයි බන් ඔය කේන්දර සීන් හරියන්නැත්තෙ මාරම කරුමයක්!
    Yako owa aththa nam mata kiyapan, betta dannath nakath balana lankwata mehema haminune komada kiyala?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    එකම නෙමෙ බන් සීන් එක කෙල්ලෙක් නෙමෙ ප්‍රශ්නෙ සල්ලි
    oya okkoma ape weradi bn. kendara pakawal passe yanne hitha sanasaganna. matath salli na, mage waradi theerana nisa