මචන්ලා මගෙ කේන්දරෙත් හොදයි,හස්ත රේකාවත් හොදයි ඒත් බන් ඇති හොදක් නෑ සල්ලිනෙ බන් ඕන
.ඒත් තාම කෙල්ලෙක්වත් නෑ බන් මොන හොදක්ද
මට විතරයි බන් ඔය කේන්දර සීන් හරියන්නැත්තෙ මාරම කරුමයක්!
මොන පිස්සුද බන්කෙල්ලෙක් නැත්තං කොච්චර හොඳද බං
අනික් උන්ට හරියටම හරි බන්ඔය ප#යවල් ignore කරපන් මං වගේ. එක එක මිට්ටො බඩගෝස්තරේ රැකගන්න හදාපු බොරු සුත්තවල්
owa ganan ganna epa bn. kellek set wei.මොන පිස්සුද බන්
අනික් උන්ට හරියටම හරි බන්
------ Post added on May 17, 2022 at 12:04 PM
Ube age eka keeyada?ඒත් තාම කෙල්ලෙක්වත් නෑ බන් මොන හොදක්දමට විතරයි බන් ඔය කේන්දර සීන් හරියන්නැත්තෙ මාරම කරුමයක්!
කෙල්ලෙක් නැතුවට මොකද බං උඹේ නයින් ඉන්ච් එකෙන් කිදෙනෙක්ට ගැහුවද උඹඒත් තාම කෙල්ලෙක්වත් නෑ බන් මොන හොදක්දමට විතරයි බන් ඔය
exactlyකේන්දරේ නෙවෙයි.... මහන්සි වෙලා මොලේ කල්පනා කරලා වැඩ කරන කෙනා තමයි තැනකට එන්නේ. වෙන්න තියෙන සමහර දේවල් වෙනස් කරන්න බෑ තමයි. හැබැයි සමහර දේවල් වෙනස් කරන්න පුළුවන්
එකම නෙමෙ බන් සීන් එක කෙල්ලෙක් නෙමෙ ප්රශ්නෙ සල්ලිowa ganan ganna epa bn. kellek set wei.
Yako owa aththa nam mata kiyapan, betta dannath nakath balana lankwata mehema haminune komada kiyala?මචන්ලා මගෙ කේන්දරෙත් හොදයි,හස්ත රේකාවත් හොදයි ඒත් බන් ඇති හොදක් නෑ සල්ලිනෙ බන් ඕන.ඒත් තාම කෙල්ලෙක්වත් නෑ බන් මොන හොදක්ද
මට විතරයි බන් ඔය කේන්දර සීන් හරියන්නැත්තෙ මාරම කරුමයක්!
oya okkoma ape weradi bn. kendara pakawal passe yanne hitha sanasaganna. matath salli na, mage waradi theerana nisaඑකම නෙමෙ බන් සීන් එක කෙල්ලෙක් නෙමෙ ප්රශ්නෙ සල්ලි
මූට වගේKendare blpu eka monawad hambenaaa kiwe