ඇත්ත කියපල්ලා උබලා දැං බඩගින්නෙද ඉන්නේ නැකත එනකං
මං කලින්ම කෑවා...nah, mn 6.30 ta naala 7.30ta kawa. dn aye iwwama kanawa

මංනම් කලින්ම කෑවාOu kanna den na kolla
supiri suddaයකෝ කාල පෝන් එක අතට ගත්ත විතරයි!!![]()
Niceකාල බීල ඉන්නෙ![]()
Niceනෑ, ඩිනර් එක ගත්තා. 12ට කන්න පුලුවන්; අවුල හෙට දවසම අවුල් යනවා හරියට නින්ද ගියේ නැත්නම්![]()

එල මාත් එහෙමයි මචෝඅඩෝ කිරිබත් හදන්නේ හෙටලු.
නැකත් වලට ඕන දෙයක් කියලා මම කැවිලි කාල තේ බිව්වා.![]()
බඩගින්නෙ එන්න එපා මචෝ මොන්වහරි කාපංGedara aya kanna denne nathi nisa badaginne inna mama. Dan kiyanawa ra nakatha nemelu ude nakathak lu pilipadinne one. Kalin dannawanan Maggi noodles packet dekak wath genath thiyaa gannnawa.
යකෝ කාල පෝන් එක අතට ගත්ත විතරයි!!![]()
හොරෙන් කාපං මචෝOu kanna den na kolla