උබලා ගෙදරින් පිටද ඉන්නේ බන්? නැත්තන් තාම ගෙදර ඉදන්ද කරන දෙයක් කරන්නේ?
Psiko Well-known member Mar 10, 2023 13,789 13,609 113 🤍 Mar 21, 2026 #1 උබලා ගෙදරින් පිටද ඉන්නේ බන්? නැත්තන් තාම ගෙදර ඉදන්ද කරන දෙයක් කරන්නේ?
DiksonAlex Well-known member Sep 7, 2021 5,564 5,534 113 Colombo Mar 21, 2026 #2 ගෙදරින් පිට බන්...ගෙදර හොදයි කියල හිතෙනවා එක්කො ගෙවල් ලග හිටියත් හොදෙයි Reactions: Psiko
Voldemort Bro Well-known member Jan 1, 2020 10,028 13,916 113 126 Hogwarts Mar 21, 2026 #3 DiksonAlex said: ගෙදරින් පිට බන්...ගෙදර හොදයි කියල හිතෙනවා එක්කො ගෙවල් ලග හිටියත් හොදෙයි Click to expand... Colombo kittuwada? Reactions: Psiko
DiksonAlex said: ගෙදරින් පිට බන්...ගෙදර හොදයි කියල හිතෙනවා එක්කො ගෙවල් ලග හිටියත් හොදෙයි Click to expand... Colombo kittuwada?
Psiko Well-known member Mar 10, 2023 13,789 13,609 113 🤍 Mar 21, 2026 #4 DiksonAlex said: ගෙදරින් පිට බන්...ගෙදර හොදයි කියල හිතෙනවා එක්කො ගෙවල් ලග හිටියත් හොදෙයි Click to expand... ou bn gedara iddi ara wade krnnai ,me wade karannai , anika workkrnw kiyala value ekkut na wageh Reactions: DiksonAlex
DiksonAlex said: ගෙදරින් පිට බන්...ගෙදර හොදයි කියල හිතෙනවා එක්කො ගෙවල් ලග හිටියත් හොදෙයි Click to expand... ou bn gedara iddi ara wade krnnai ,me wade karannai , anika workkrnw kiyala value ekkut na wageh
Avatar998 Well-known member Dec 16, 2014 5,902 5,083 113 Pandora Mar 21, 2026 #5 gedarin pita board wela Reactions: Psiko
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,799 113 Mar 21, 2026 #6 18 පැනලා නම් ගෙදරින් පලයං. ෆේල් pන්නයෙක් ලඟදි හම්බවෙලා උගේ ප්‍රශ්න කියන්න ගත්තා. ඌ තාම අම්ම තාත්ත එක්ක. සේරම ගෙදරින් කරලා දෙනකම් බලාගෙන ඉන්නෙ. ඌ කියන විදිහට ගෙදර උන් තමයි වැරදි. ටෙස්ටෙස්ටරෝන් ඌණ නාකි බබ්බු. Reactions: wissnshaftler, Psiko, tharakaf and 1 other person
18 පැනලා නම් ගෙදරින් පලයං. ෆේල් pන්නයෙක් ලඟදි හම්බවෙලා උගේ ප්‍රශ්න කියන්න ගත්තා. ඌ තාම අම්ම තාත්ත එක්ක. සේරම ගෙදරින් කරලා දෙනකම් බලාගෙන ඉන්නෙ. ඌ කියන විදිහට ගෙදර උන් තමයි වැරදි. ටෙස්ටෙස්ටරෝන් ඌණ නාකි බබ්බු.
Clockwork Well-known member Mar 6, 2024 9,557 9,045 113 Mar 21, 2026 #7 DiksonAlex said: ගෙදරින් පිට බන්...ගෙදර හොදයි කියල හිතෙනවා එක්කො ගෙවල් ලග හිටියත් හොදෙයි Click to expand... Ow apita uyanna oonh Reactions: Psiko
DiksonAlex said: ගෙදරින් පිට බන්...ගෙදර හොදයි කියල හිතෙනවා එක්කො ගෙවල් ලග හිටියත් හොදෙයි Click to expand... Ow apita uyanna oonh
Lokka Ayya Well-known member Dec 12, 2009 9,551 6,035 113 Mar 21, 2026 #8 Umba monada karanna balaporoththu wena wada.. eka anuwa thama serama decide wenne. Honda 5 star hotel eheka wadata yaman..ethakota accommodation, kama serama free. Niwaduwata gedara enna witharai thiyenne ethakota Reactions: Noah_Trent, Erzo and Psiko
Umba monada karanna balaporoththu wena wada.. eka anuwa thama serama decide wenne. Honda 5 star hotel eheka wadata yaman..ethakota accommodation, kama serama free. Niwaduwata gedara enna witharai thiyenne ethakota
IndrajithGamage Well-known member Oct 6, 2022 13,850 2 15,591 113 Mar 21, 2026 #9 Psiko said: උබලා ගෙදරින් පිටද ඉන්නේ බන්? නැත්තන් තාම ගෙදර ඉදන්ද කරන දෙයක් කරන්නේ? Click to expand... ගෙදර, පිට, පාරෙ යන ගමන් ඕන තැනක ඉඳල කරන්න පුළුවන් දෙයක් කරහන් බං. එතකොට තමන්ට කැමති තැන ඉන්න පුළුවන්. හරිම සරලයි. Reactions: Psiko
Psiko said: උබලා ගෙදරින් පිටද ඉන්නේ බන්? නැත්තන් තාම ගෙදර ඉදන්ද කරන දෙයක් කරන්නේ? Click to expand... ගෙදර, පිට, පාරෙ යන ගමන් ඕන තැනක ඉඳල කරන්න පුළුවන් දෙයක් කරහන් බං. එතකොට තමන්ට කැමති තැන ඉන්න පුළුවන්. හරිම සරලයි.