උබලා දැං බඩගින්නෙද ඉන්නේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    අපේ ගමේ කොල්ලො ටික හවස 6 ඉදලා කුණු වෙන්න ගහනවා උන්ට නැකැත අනම් මන්ම් මුකුත් නෑ.. ගොඩක් ඉන්නෙ බැදපු උන් උන්ගේ ලමයි ඔහේ ඉන්නවා.. අනේ මංදා ඉතින්
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මොන නැකත් ද බං ගැස්ටික් ඇල්ලුව ගමන් කැව. ආයෙ නැකතටත් කැව.
     
    • Like
    Reactions: Solo Rider