උබලා දැකපු හොල්මන් real seen

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දැන් කියයි ගොඩක් උන් මේක පිස්සුවක් කියලා.🙄 මේක real උනු දෙයක්.මම රෑ 10ට විතර නින්දට ගියා නින්දයන කොටම හම්මට එක පාරට බඩ තද වෙනවා ලෙසටම.අත් දෙක උස්සන්නවත් බෑ.ඒත් ඇස් ඇරලා යකෝ මන් හොද සිහියෙ 4n එකත් කනගාව ටික වෙලාවක් යද්දි මේ මගෙ බඩ උඩ හැදි දැඩි පට්ට කලු ක්‍රේල් ගෑනියෙක්.හම්මට මම බය උනේ නෑ.හේතුව තමා අපෙ පවුල ගුරුකම් පවුලක්.ඕවා මහලොකු සීන් නම් නෙමෙ ඉතින්.ඉතින් මචන්ලා පහුවදා මම ඕක අම්මට කිව්වා .අම්මා කිව්වා තාත්තත් ඔය වගෙ කෙනෙක් දැකලා ගනන් නොගෙන හිටියා කියලා.අදුරන යකැදුරෙක් ගෙනාවා.අපි පොරට මේක ගැන කිව්වෙ නෑ.මූ කියපි සේරම.මූ කිව්වා ඔය ගෑනි අල්ලන්න අමාරුයි කිව්වා.ඒත් උ අන්තිමේදි ඇල්ලුවා.පොර සල්ලි ගත්තෙත් නෑ.
     
    • Like
    Reactions: pathaleiretta

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මොන හිල්ද ඒකි පට්ට කැතයි කලුයි .අනික මට බෙල්ල විතරයි එහෙට මෙහෙට හරි කරන්න පුලුවන් උනෙ
    moona kotten wahanna tibba
     
    • Like
    Reactions: Hecker

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔකට කියන්නේ ස්ලීප් පැරලයිස් බන් මානසික ආතතිය, නින්ද අඩුකම, වගේ දෙවල්. මටත් ඔකම කිව්වා මගේ ලගම යාලුවෙක්.

    scblog-sleepparalysis.jpg

    link
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඔකට කියන්නේ ස්ලීප් පැරලයිස් බන් මානසික ආතතිය, නින්ද අඩුකම, වගේ දෙවල්. මටත් ඔකම කිව්වා මගේ ලගම යාලුවෙක්.

    scblog-sleepparalysis.jpg

    link
    නෑ නෑ බන් ඒකාලෙ මොන stress ද ආතල් කාලෙ දැන්තමා stress.මම මැරුණු උන් දැකලා තියෙබන් පොඩි කාලෙ ඉදලා.මායි සීයයි ඉස්සර සොහොන් වල ඉදලත් තියෙ සමහර වැඩවලට ගියාම.
     
    • Like
    Reactions: Dhanushka.N

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    sleeping paralysis bng matath wela thiyenawa deparak wage as arala inne katha karanna haduwata ba anga move wenneth na, habay ubalage thathath dakka kiyanne ane manda ekimada?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඔකට කියන්නේ ස්ලීප් පැරලයිස් බන් මානසික ආතතිය, නින්ද අඩුකම, වගේ දෙවල්. මටත් ඔකම කිව්වා මගේ ලගම යාලුවෙක්.

    scblog-sleepparalysis.jpg

    link
    ඉබ්බොන්ගෙන් කරන හූනියමක් තියෙ කාටවත් කරන්න එපා සාදාරන හේතු නැතුව ඉබ්බගෙ කකුල් හතරෙ නූල් ගැට ගහලා වතුරට ආයි දානවා හූනිම වදින එකාට දින 7න් උන හැදෙනවා.මාසෙ පෝය ඉවර උනාම පොර මැරෙන්නෙ උන වැඩිවෙලා
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ගැනිගෙ පිංතුරයක් නැතිව උපදෙසක් දෙන්න අමාරැයි
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඉබ්බොන්ගෙන් කරන හූනියමක් තියෙ කාටවත් කරන්න එපා සාදාරන හේතු නැතුව ඉබ්බගෙ කකුල් හතරෙ නූල් ගැට ගහලා වතුරට ආයි දානවා හූනිම වදින එකාට දින 7න් උන හැදෙනවා.මාසෙ පෝය ඉවර උනාම පොර මැරෙන්නෙ උන වැඩිවෙලා
    නම්දසේනට කරපන්කො
    හේතුනම් තියෙනවා ඕනවටත් වැඩිය
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    දැන් කියයි ගොඩක් උන් මේක පිස්සුවක් කියලා.🙄 මේක real උනු දෙයක්.මම රෑ 10ට විතර නින්දට ගියා නින්දයන කොටම හම්මට එක පාරට බඩ තද වෙනවා ලෙසටම.අත් දෙක උස්සන්නවත් බෑ.ඒත් ඇස් ඇරලා යකෝ මන් හොද සිහියෙ 4n එකත් කනගාව ටික වෙලාවක් යද්දි මේ මගෙ බඩ උඩ හැදි දැඩි පට්ට කලු ක්‍රේල් ගෑනියෙක්.හම්මට මම බය උනේ නෑ.හේතුව තමා අපෙ පවුල ගුරුකම් පවුලක්.ඕවා මහලොකු සීන් නම් නෙමෙ ඉතින්.ඉතින් මචන්ලා පහුවදා මම ඕක අම්මට කිව්වා .අම්මා කිව්වා තාත්තත් ඔය වගෙ කෙනෙක් දැකලා ගනන් නොගෙන හිටියා කියලා.අදුරන යකැදුරෙක් ගෙනාවා.අපි පොරට මේක ගැන කිව්වෙ නෑ.මූ කියපි සේරම.මූ කිව්වා ඔය ගෑනි අල්ලන්න අමාරුයි කිව්වා.ඒත් උ අන්තිමේදි ඇල්ලුවා.පොර සල්ලි ගත්තෙත් නෑ.
    මට ඉස්සර පිටසක්වල ජීවීන්ගේ පිස්සුවක් තිබ්බා. මට sleeping Paralysis එද්දී මට හිතෙන්නේ මාව පිටසක්වල ජීවීන් පැහැරගෙන යනවා වගේ. මං හිතන්නේ Sleeping Paralysis එක එක්කෙනාට දැනෙන විදිය එකිනෙකට වෙනස් ද කොහෙද. ඔයාට Sleeping Paralysis දැනෙන්නේ යකෙක් ඉන්නව වගේ. මට පොඩි කාලේ තව වතාවක් Sleeping Paralysis ආවා හොඳට මතකයි. ඒ වෙලාවේ මට දැනුනේ මම අතරමං වෙලා මට අම්මව හොයාගන්න බැරි වෙනවා වගේ.
     
    • Like
    Reactions: B.Chat