දැන් කියයි ගොඩක් උන් මේක පිස්සුවක් කියලා.
මේක real උනු දෙයක්.මම රෑ 10ට විතර නින්දට ගියා නින්දයන කොටම හම්මට එක පාරට බඩ තද වෙනවා ලෙසටම.අත් දෙක උස්සන්නවත් බෑ.ඒත් ඇස් ඇරලා යකෝ මන් හොද සිහියෙ 4n එකත් කනගාව ටික වෙලාවක් යද්දි මේ මගෙ බඩ උඩ හැදි දැඩි පට්ට කලු ක්රේල් ගෑනියෙක්.හම්මට මම බය උනේ නෑ.හේතුව තමා අපෙ පවුල ගුරුකම් පවුලක්.ඕවා මහලොකු සීන් නම් නෙමෙ ඉතින්.ඉතින් මචන්ලා පහුවදා මම ඕක අම්මට කිව්වා .අම්මා කිව්වා තාත්තත් ඔය වගෙ කෙනෙක් දැකලා ගනන් නොගෙන හිටියා කියලා.අදුරන යකැදුරෙක් ගෙනාවා.අපි පොරට මේක ගැන කිව්වෙ නෑ.මූ කියපි සේරම.මූ කිව්වා ඔය ගෑනි අල්ලන්න අමාරුයි කිව්වා.ඒත් උ අන්තිමේදි ඇල්ලුවා.පොර සල්ලි ගත්තෙත් නෑ.



