why? army?"අපෝ කරුමේ උදේ පාන්දර දුවන්න යන්න තියනවා නේද බම්" ඔන්න ඕක තමා ඇඳට වැටුන ගමන් ඔළුවට එන්නේ. එකේ තියන අමාරුව දන්න නිසා සෙනිකව නින්ද යනවා මොකද 4.:30 ට නැගිටලා 5 වෙද්දී එළියට බැහැලා 5ඉඳන්6 වෙනකං 5miles දුවන්න ඕනි නිසා
සෙනසුරාදා රෑට නිදියද්දි හිතෙනවා ආ හෙට කරුමෙ නෑ දවල් වෙනකං බුදිය ගත හැකි බම් කියලා එතකොට නින්ද නෑ film tv youtube වීඩියෝ වගේ දේවල් බලන්න හිතෙනවා
නෑ.why? army?
ජුණ්ඩා ගැන හිතන්නේඋබලා නිදන්න ගියාම මොනවා ගැනද හිතන්නෙ? පොඩි එක්ස්පෙරිමෙන්ට් එකක්
මටත්හෙට ඉදන් නම් බොක්කෙන් වැඩ කරලා දියුණු වෙනවා කියලා, ආයේ හෙට නිදාගන්නව ආවමත් ඒකම හිතනවා![]()
මෙහෙම තමා. විනාඩි 5 -10 අතර නින්ද යනවා.මම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා..
මා මෙන්ම සියලු සත්ත්වයෝද නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා..