උබලා පස්ස හෝදන්නේ කොහොමද?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    ගෙදර නම් හෑන්ඩ් ශවර් එකක් හයි කරලා තියෙන්නේ. ඔෆිස් එකේදී රෙන්න බරක් ආවොත් තමයි ඉතින් කේස් එක වෙන්නේ. :sorry:
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ගෙදර නම් හෑන්ඩ් ශවර් එකක් හයි කරලා තියෙන්නේ. ඔෆිස් එකේදී රෙන්න බරක් ආවොත් තමයි ඉතින් කේස් එක වෙන්නේ. :sorry:
    උබ ලංකාවෙන් ගෙනිච්චද නැත්නම් ඔහෙන් ගත්තද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ගෙදර නම් හෑන්ඩ් ශවර් එකක් හයි කරලා තියෙන්නේ. ඔෆිස් එකේදී රෙන්න බරක් ආවොත් තමයි ඉතින් කේස් එක වෙන්නේ. :sorry:

    Ordnungsamt එකෙන් ගෙට පැනල අල්ලන් ගියාම තේරෙයි උඹට
     
    • Dislike
    Reactions: J Starlin

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    උබ ලංකාවෙන් ගෙනිච්චද නැත්නම් ඔහෙන් ගත්තද?
    ඒසියන් මිනි මාට් වල තියෙනවා. නැත්තන් ඇමසන් උනත් ගන්න තියෙනවා :yes:

    Ordnungsamt එකෙන් ගෙට පැනල අල්ලන් ගියාම තේරෙයි උඹට
    :sorry: හෑන්ඩ් ශවර් එකකට කේස් එකක් දයිද උන් :sorry:
    ------ Post added on Jul 2, 2024 at 9:27 PM
     
    • Like
    Reactions: J Starlin