උබලා පාවිච්චි කරන ecommerce wordpress theme මොනවද?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    Store එකක් හදන්ඩ අදහසක් තිබ්බා. Try කරලා බලන්ඩ ඕනෙ. Elementor එකත් එක්ක conflict වෙන්නෙ නැති එකක්.
    Custom css ගැහුවම එපා වෙනවා.
    Nulled නොවන තීම් බෙදාගත්තට කමක් නෑ. 🙂
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Elementor තියන store theme නම් use කරලා නෑ පුතේ.

    WP Bakery use වෙන දෙකක් use කළා : Handy store, porto කියලා දෙකක්.
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    Elementor තියන store theme නම් use කරලා නෑ පුතේ.

    WP Bakery use වෙන දෙකක් use කළා : Handy store, porto කියලා දෙකක්.
    ස්පීඩ් එහෙම කොහොමද බන්. Customise කරද්දි වද දෙනවද
     
    • Love
    Reactions: EdNygma

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ස්පීඩ් එහෙම කොහොමද බන්. Customise කරද්දි වද දෙනවද
    ස්පීඩ් එකත් අවුලක් නෑ.
    Customize කරන්නත් පුළුවන්.
    Custom CSS එහෙමත් අවුලක් නැතුව වැඩ කළා.
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    ස්පීඩ් එකත් අවුලක් නෑ.
    Customize කරන්නත් පුළුවන්.
    Custom CSS එහෙමත් අවුලක් නැතුව වැඩ කළා.
    මම බලන්නම් මචන්. තෑන්ක්ස්.
     
    • Love
    Reactions: EdNygma