Astra theme or oxygen builder or porto theme

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,544
    9,565
    113
    Ecommerce website එකක් redesign කරන්න තියනවා. මම කලින් astra theme එක එක්ක elementor Pro combination එකක් විදියට වැඩ ටිකක් කරා. ඒත් මට ඒ රිසාල්ට් සෙට් නෑ.
    මට ඕන විදියට layout ලේසියෙන් හදාගන්න බෑ, මට ඕන icon පාවිච්චි කරන්න බෑ වගේ දේවලුත් තිබුනා.
    වෙන thread එකේදි කෙනෙක් කිව්වා oxygen builder එක හොඳයි කියල. මමත් ඒ ගැන හොයනකොට හොඳ ෆීලින් එකක් ආවා, porto theme එකත් කෙනෙක් suggest කරලා තිබ්බා. කට්ටියගෙ පොඩි recommendation එකක් ඕනෙ මට මේ වැඩේ හරියට කරන්න.
    Design
    Performance
    Long term solution වගේ දේවල් ගැනත් කියනවනම් වඩාත් හොඳයි
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,544
    9,565
    113
    Breakdance builder එක $199 දීලා ගන්නද ? වැඩ සෙට් කරගන්න පුළුවන් වෙයිද?