WordPress ඉගෙන ගන්න nulled themes

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    WordPress ඉගෙන ගන්න nulled themes යූස් කරන එක අවුල්ද, localhost try කරන්න. මට ඕනි Flatsome WooCommerce Theme එක.
    මම දැකලා තියෙනවා මේකෙ පෙලක් අය themeforest subscription එකක් අරගෙන අනිත් අයට ඕනි ඒවා දීලා තිබ්බා. හැබැයි ඒවත් වැඩ කරන්න ඕනි themeforest license විදිහට එක සයිට් එකකට විතරයි නේද? අපි සල්ලි දීලා ගත්තත්, ඒක පාවිච්චි කරන්න පුලුවන් එකකට විතරයි නේද?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    Original Pro themes ona nam kiyanna. Astra Pro and Divi original denna puluwan 20$ per lifetime activation. (Not GPL. Genuine Licenses)

    nulled themes nam use karanna epa.
     
    • Like
    Reactions: Honey Bunch

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,250
    2,867
    113
    Localhost kranwa nm aulk na,
    nulled wala malware or backdoors thyenna puluwan. business purpose use karnna epa

    virustotal eken scan karala ganna kokatath nulled themes
    puluwan nemei, ambanaka thiyanawa. habai locally use karala igena ganna nisa awulak na
     
    • Love
    Reactions: Nidarshana_k