mechanicale ewa hdanna puluwn, pewethma hodai1 mechanical use කරන එවුන් කියපල්ලකෝ ලොකු වෙනසක් තියෙනවද ?
2 මට ඕනේ chiclet type එකේ ඒවා බන් , මට කියපන්කො මොකක්ද ගන්නේ කියල ,7 000 ට වගේ අඩුවෙන් ගන්න බැරි වෙඉද ?
[Currently using
Dell Kb216 , Logitech K120 Keyboard ]
oke hardware falut ekak thiyenwa ekama key eka double press wenwaLogitech G413 Carbon
දැන් අවුරුද්දක් තිස්සේ යුස් කරනවා එහෙම අවුලක් නම් උනේ නැහැ බන්oke hardware falut ekak thiyenwa ekama key eka double press wenwa

1. Mechanical giyoth normal KB ekakata aye yanna hithenne na1 mechanical use කරන එවුන් කියපල්ලකෝ ලොකු වෙනසක් තියෙනවද ?
2 මට ඕනේ chiclet type එකේ ඒවා බන් , මට කියපන්කො මොකක්ද ගන්නේ කියල ,7 000 ට වගේ අඩුවෙන් ගන්න බැරි වෙඉද ?
[Currently using
Dell Kb216 , Logitech K120 Keyboard ]

used & usingLogitech K120.
Dan 7 Years wenawa, meka kadunamath aye mekakma thamai ganne![]()
@dilan_randika @Cypress මොකෝ මේ හිනාවෙන්නේ..බංඩා සන්නාමය (රැහැන් සහිත වර්ගය)
හ්ම්.. එහෙම බංඩා යතුරුපුවරු සමහර කඩවල්වල තියනවා.මට හරියන්නේ ලැප්ටොප් වලට එන keyboard බන්
මම හොයනවා හොයනවා තාම සෙට් වුනේ නැහැ
ok ban@dilan_randika @Cypress මොකෝ මේ හිනාවෙන්නේ..
හරි ඉතිං අඬන්න එපා රැහැන් රහිත ඒවත් තියනවා.
https://www.bandagro.com/news/business-fashion-office-tool-banda-c500-wirele-49957035.html
https://www.bandagro.com/mouse-and-...0-kingnovo-office-business-2-4g-wireless.html
https://www.bandagro.com/wireless-keyboard/portable-computer-tablet-keyboard-multi.html
https://www.bandagro.com/mouse-and-keyboard-combo/C400/24ghz.html
හ්ම්.. එහෙම බංඩා යතුරුපුවරු සමහර කඩවල්වල තියනවා.
------ Post added on Jan 26, 2023 at 1:23 PM
කඩවල් වලින් තමයි ඉතිං. සී500 හෝ ඊට වඩා අළුත් වර්ගයක් තිබුනොත් ගන්න. ඔන්ලයින් ගන්නවා නම් හොඳ නමක් තියාගෙන ඉන්න අයගෙන් (resellers) මිලදී ගන්න. අනෙක් අයනම් නිර්දේශ කරන්නේ නැහැ; පරණ ඒවා විකුණනවා නැතිනම් නම ගහලා දෙනවා. හැබැයි සමහර ලැප්ටොප් වලට එන එල්ඊඩී යතුරුපුවරුවල ගැළවෙන මට්ටමේ (හෝ ඇඟිල්ලෙන් ඇදලා ගළවන්න පුළුවන් මට්ටමේ) මෘදු යතුරු (කීස්) නම් මේවයේ නැහැ. ඒ මට්ටමින් බලාපොරොත්තු වෙනවා නම් ඔයාට හරියන්නේ නැහැ.links nadda buy karanna?
ow..patta..awlaknam therune na..meka SLIM nahane?
Hodaida?