උබලා පාවිච්චි කරන keyboard එක මොකද්ද ?

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    1 mechanical use කරන එවුන් කියපල්ලකෝ ලොකු වෙනසක් තියෙනවද ?

    2 මට ඕනේ chiclet type එකේ ඒවා බන් , මට කියපන්කො මොකක්ද ගන්නේ කියල ,7 000 ට වගේ අඩුවෙන් ගන්න බැරි වෙඉද ?

    [Currently using
    Dell Kb216 , Logitech K120 Keyboard ]
    mechanicale ewa hdanna puluwn, pewethma hodai
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    1 mechanical use කරන එවුන් කියපල්ලකෝ ලොකු වෙනසක් තියෙනවද ?

    2 මට ඕනේ chiclet type එකේ ඒවා බන් , මට කියපන්කො මොකක්ද ගන්නේ කියල ,7 000 ට වගේ අඩුවෙන් ගන්න බැරි වෙඉද ?

    [Currently using
    Dell Kb216 , Logitech K120 Keyboard ]
    1. Mechanical giyoth normal KB ekakata aye yanna hithenne na
    2. Bari wei machan. $ eka wadiwenna kalin nam 7000 range eke fantec entry level ewa thibuna. Dannam nathi wei. 20 wage budget karaganna puluwannam used keychron wage ekak ganna puluwan wei
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    මට හරියන්නේ ලැප්ටොප් වලට එන keyboard බන්
    මම හොයනවා හොයනවා තාම සෙට් වුනේ නැහැ
    ලොකු ගණන් දෙන්න බැහැ
    10 000 ට වත් එකක් කියපන්කො

    (online ගත්තත් සෙට් වෙන එකක් , type ටෙස්ට් කරන්න බැහැනේ online )

    Logitech K120.
    Dan 7 Years wenawa, meka kadunamath aye mekakma thamai ganne :love:
    used & using
    but Dell Kb216 better than it
    ------ Post added on Jan 26, 2023 at 12:41 PM
     
    • Like
    Reactions: The_Joker

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    බංඩා සන්නාමය (රැහැන් සහිත වර්ගය)
    @dilan_randika @Cypress මොකෝ මේ හිනාවෙන්නේ.. :sneaky:;-)
    හරි ඉතිං අඬන්න එපා රැහැන් රහිත ඒවත් තියනවා.

    https://www.bandagro.com/news/business-fashion-office-tool-banda-c500-wirele-49957035.html
    https://www.bandagro.com/mouse-and-...0-kingnovo-office-business-2-4g-wireless.html
    https://www.bandagro.com/wireless-keyboard/portable-computer-tablet-keyboard-multi.html
    https://www.bandagro.com/mouse-and-keyboard-combo/C400/24ghz.html

    1674838494307.png

    1674838557286.png

    1674838695476.png

    මට හරියන්නේ ලැප්ටොප් වලට එන keyboard බන්
    මම හොයනවා හොයනවා තාම සෙට් වුනේ නැහැ
    හ්ම්.. එහෙම බංඩා යතුරුපුවරු සමහර කඩවල්වල තියනවා.
    ------ Post added on Jan 26, 2023 at 1:23 PM
     
    Last edited:
    • Like
    Reactions: Cypress

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    @dilan_randika @Cypress මොකෝ මේ හිනාවෙන්නේ.. :sneaky:;-)
    හරි ඉතිං අඬන්න එපා රැහැන් රහිත ඒවත් තියනවා.

    https://www.bandagro.com/news/business-fashion-office-tool-banda-c500-wirele-49957035.html
    https://www.bandagro.com/mouse-and-...0-kingnovo-office-business-2-4g-wireless.html
    https://www.bandagro.com/wireless-keyboard/portable-computer-tablet-keyboard-multi.html
    https://www.bandagro.com/mouse-and-keyboard-combo/C400/24ghz.html

    හ්ම්.. එහෙම බංඩා යතුරුපුවරු සමහර කඩවල්වල තියනවා.
    ------ Post added on Jan 26, 2023 at 1:23 PM
    ok ban
    good

    but key sroke eke quality eka kohomada?
    key stroke eka trust karanna baha neda samahara ewwage.
    key thada wena, smooth nathi case thiyenawa

    banda low profile keys (chiclet) links nadda buy karanna?
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    links nadda buy karanna?
    කඩවල් වලින් තමයි ඉතිං. සී500 හෝ ඊට වඩා අළුත් වර්ගයක් තිබුනොත් ගන්න. ඔන්ලයින් ගන්නවා නම් හොඳ නමක් තියාගෙන ඉන්න අයගෙන් (resellers) මිලදී ගන්න. අනෙක් අයනම් නිර්දේශ කරන්නේ නැහැ; පරණ ඒවා විකුණනවා නැතිනම් නම ගහලා දෙනවා. හැබැයි සමහර ලැප්ටොප් වලට එන එල්ඊඩී යතුරුපුවරුවල ගැළවෙන මට්ටමේ (හෝ ඇඟිල්ලෙන් ඇදලා ගළවන්න පුළුවන් මට්ටමේ) මෘදු යතුරු (කීස්) නම් මේවයේ නැහැ. ඒ මට්ටමින් බලාපොරොත්තු වෙනවා නම් ඔයාට හරියන්නේ නැහැ.
    තරමක් ස්ථාවරව සවි කරලා තියන නිසා හිරවෙන ගැටළු නැහැ, මඟ හැරෙන්නේ නැතිව වදිනවා. ගැටළුවක් ආවොත් අනෙක් යතුරුපුවරුවල හුරුවට හයියෙන් ඔබලා තමයි.
     
    • Like
    Reactions: dilan_randika