උබලා පාවිච්චි කරලා තියෙන හොදම perfume එක මොකක්ද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    අම්බෝ මුන්ගේ කැරි බොරු ටික 🤭
    එලකිරි කුමාරවරුන්ට අනම්මනම් කියන්නෙපා හරිය. තොපිල මේකෙ සන්ලයිට් පොත්ත අතුලල නාල ඔලුවට ගාන ජෙල් පැකට් එකේ අතේ වදින ටික කිහිලි දෙකේ පිහ දාන් යන්නෙ නෑ උන්නාන්සෙල
     
    • Haha
    Reactions: ZIX

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    kuhakai kiyala ahala tibbata comments dakkama therenawa tiyena un ekka nathi un kochchara irishiya kuhakai da kiyala...
    මේකෙ ආතල් ගන්න උනුත් ඉන්නව මිත්‍රය. ෆුල් ලිටරල් ප්‍රොෆෙශනල් comment විතරක් නෙමේ මේකෙ තියෙන්නෙ. comment වලින් මිනිස්සු මනින්ඩ පුලුවන් නම් ඉතිං...
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,363
    113

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    1757595560776.png
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,106
    23,333
    113
    Dior Sauvage Elixir
    Azzaro TMW Parfum
    Versace Eros Parfum

    Oya 3 tamai man use karanne. Oya 3 n adama Versace Eros ekata.