උබලා මට හැදෙන්න කියන්නේ ඇයි ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,680
    113
    38
    මම අද උදේ thread එකක් දැම්මා මෙතන ඔබලා බලන්න

    ඔය thread එකට ගොඩක් කට්ටිය මට හැදෙන්න කියලා Reply දානවා මට පිස්සු කියලා , මම ගොඩේ නිසා කියලා අරකළු මෙකළු මම අහන්නේ එහෙම කොම්පැනි එක්ක ලොක්කෙකුට Call කළාම ඌ මට දොස් කියනවා මම ෆේස් බුක් ගෘප් එක්ක Comment එකකින් වෙන එකෙක් ව recommend කළා කියලා. ඔයාලගේ මතය අනුව unprofessional විදියට හැසිරෙන ඌ වැරදි කියලා හිතපු එක වැරදි ද ? එකද ඔයාලා මට හැදෙන්න කියලා කියන්නේ ? කොලබ විදිය එක කියලා ද ඔයාල කියන්නේ ඒක ?

    මම කිව්වේ නැහැ ඌ හදන්න ඕනේ කියලා මම එකේ ඇහුවේ වෙන දෙයක්.

    මේ තව කෙනක් මම හැදෙන්නේ නැහැ කියලා පුල පුලා කියනවා. මම මට වෙච දේවල් මේකේ දාලා තියෙනවා එයා කියන්නේ ඒවා මගේ වැරදි කියලා

    ගෘප් වල Ad දාන්න දෙන්නේ නැහැ කියන එක මගේ අවුලක් ද ? Elakiri එකේ Ad දාන්න එපා කියන එක මගේ අවුලක් ද , Bank එකට ගියාම Card දෙන්නේ නැති එක මගේ අවුලක් ද ? ගෙවල් කුලී කාරයා ලොකු කතා ගහන එක මගේ අවුලක් ද ?

    උන් එහෙම මට සලකනවා කියලා මම උන්ට ඕනේ විදියට හැදෙන්නේ මොකටද ? උන්ට ඕනේ විදියට වහලෙක් වගේ ඉන්න මම පිස්සු බෙහෙත් ගන්නනේ මොකටද ?

    දෙන්නෙක් නෙමේනේ බන්

    OECSL ගෘප් එකේ එවුන් (ඇඩ් දාන්න නොදි)
    ජීටි ටින් ටින් ඩබල (උඹේ ඇඩ් මකන)
    උඹ අම්මා දාලා බන්නපු මෙකෙන් ඩොංගල් වික්ක එකා
    කාඩ් නොදි ලොකු ලයින් දීපු කොමර්ෂල් බැංකුවේ එවුන්
    උඹේ දත් කැඩෙන්න ගහපු ත්‍රිවිල් කාරයා
    පයිවර් එකේ උඹට පොල්ල තිබ්බ එකා
    මේකෙන් උඹට කියලා සයිට් එකක් හදා ගෙන උඹ එක්ස්පෝස් කල එකා
    බිස්නස් හොයන්න යද්දි ටෝක් දුන්න ටවුමේ කඩ කාරයා
    උඹට පද හදපු ගමේ ගැනු සෙට් එක
    උඹට ලොකු ලයින් දාන ගෙවල් අයිතිකාරයා
    දැන් මුන් ටික

    මේ මට මතක ටික
    තව කොච්චර නම් ඇද්ද නේද
    මේවා පේනකොට අය මේකේ දෙයක් දාන්න හිතෙන්නේ නැහැ , අය මේකේ thread දාන්නේ නැහැ
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,608
    28,573
    113
    දවසක ඔහොම සිද්දියක් (ex: phone conversation ) record කරලා මේකට දාන්න බලන්න. එතකොට ඔය වගේ දේවල් වෙන්නේ ඇයි කියලා idea එකක් ගන්න පුළුවන් .
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,489
    113
    ප*යාගල
    sorry.com
    ඌ මට දොස් කියනවා මම ෆේස් බුක් ගෘප් එක්ක Comment එකකින් වෙන එකෙක් ව recommend කළා කියලා.
    උබ ඔය රෙකමන්ඩ් කරන එව්වා ෆේක් එකකින් කරපන්. උබට Backslash වෙන්න පුලුවන් කිසිම දෙයක් රියල් එක එකවුන්ට් වලින් කරන්න එපා.

    ඔයාලගේ මතය අනුව unprofessional විදියට හැසිරෙන ඌ වැරදි කියලා හිතපු එක වැරදි ද ?
    ඌ UnProffessional තමයි. උබට බැනෙ ඌව වෙනස් කරන්න. අනික ඌට ඉන්න එකම කස්ටමර් උබ නෙමෙයිනෙ බන්. උබ ලොකෙ වෙනස් කරන්න යන්නෙ නැතුව මෙකෙ තියන Loop Holes අදුනගෙන එවගෙන් ගේම ගහපන්
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අමාරුවෙන් වුනත් තමන්ට කරන විවේචන, පොඩි පොඩි අසාදාරණකම් ඉවසන්න පුරුදු උනේ නැත්නම් ලංකාව වගේ රටක ජීවත්වෙන්න අමාරුයි මචන්.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    මම අද උදේ thread එකක් දැම්මා මෙතන ඔබලා බලන්න

    ඔය thread එකට ගොඩක් කට්ටිය මට හැදෙන්න කියලා Reply දානවා මට පිස්සු කියලා , මම ගොඩේ නිසා කියලා අරකළු මෙකළු මම අහන්නේ එහෙම කොම්පැනි එක්ක ලොක්කෙකුට Call කළාම ඌ මට දොස් කියනවා මම ෆේස් බුක් ගෘප් එක්ක Comment එකකින් වෙන එකෙක් ව recommend කළා කියලා. ඔයාලගේ මතය අනුව unprofessional විදියට හැසිරෙන ඌ වැරදි කියලා හිතපු එක වැරදි ද ? එකද ඔයාලා මට හැදෙන්න කියලා කියන්නේ ? කොලබ විදිය එක කියලා ද ඔයාල කියන්නේ ඒක ?

    මේ තව කෙනක් මම හැදෙන්නේ නැහැ කියලා පුල පුලා කියනවා. මම මට වෙච දේවල් මේකේ දාලා තියෙනවා එයා කියන්නේ ඒවා මගේ වැරදි කියලා

    ගෘප් වල Ad දාන්න දෙන්නේ නැහැ කියන එක මගේ අවුලක් ද ? Elakiri එකේ Ad දාන්න එපා කියන එක මගේ අවුලක් ද , Bank එකට ගියාම Card දෙන්නේ නැති එක මගේ අවුලක් ද ? ගෙවල් කුලී කාරයා ලොකු කතා ගහන එක මගේ අවුලක් ද ?

    උන් එහෙම මට සලකනවා කියලා මම උන්ට ඕනේ විදියට හැදෙන්නේ මොකටද ? උන්ට ඕනේ විදියට වහලෙක් වගේ ඉන්න මම පිස්සු බෙහෙත් ගන්නනේ මොකටද ?

    මේවා පේනකොට අය මේකේ දෙයක් දාන්න හිතෙන්නේ නැහැ , අය මේකේ thread දාන්නේ නැහැ
    oya okkoma kundawala wenne ubata witharane. ekane awula... ithin hadenna ona api nemei
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Ganan ganna oone nathi dewal gana katha dikgassaganna epa ban, umbata kath ekka hari katha karala wadak karaganna thiyanawa nam eka gana focus karala katha karapan, adala nathi ewa ignore karapan.

    Point ekakata katha karapan, wena un kiyana hama detama mokakhari uththarayak denna yanne nathuwa

    Uu comment gana kiyawaddi umba ewata uththara denna yanna epa, eka newei kiyala umbe kathawata ayi uwa set karaganin
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම මේ කතාව කියන්නේ උබට නෙමෙයි... හැබැයි මේ කතාවෙන් උබට ගන්න දෙයක් තියෙනවා... එක ගන්නේ කොයි විදියට කියන එක උබගේ වැඩක්....

    මටත් මගේ ගුරුවරයෙක් කිව්ව එකක්....

    "උබලා දන්නවද? ගම්වල දුප්පත් තුන්වේල කන්න නැති තිබ්බටු එක්ක තලප ගිලපු එවුන් කොහොම හරි විබාග පාස් කොරලා කැම්පස් එකට එනවා.... ඒ ඇවිල්ල මාරි බිස්කට් කෙසල් ගෙඩි එක්ක ගිලිනවා... වතුර බිලා... කොහොම හරි විබාග පාස් කරනවා, කරලා හොද දොස්තර කෙනෙක් වෙනවා...

    දොස්තර කෙනෙක් වෙච්චර ගමන් ඌ මුලින්ම ගහන්නේ උගේ පන්තියේ එකාට බන් කම්බුල් පාර.... මොකද ඌ දන්නේ නැතිද ගමේ අමාරුකම.... ( කම්බුල් පාර යනු ස්ට්‍රයික්)"

    එක නිසා අමාරුවෙන් හරි ගොඩ පලයන්, නැති නම් අනික් උන් අපේ ඔලුවට කෙලින එක අඩු කරන්න අමාරුයි....
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,143
    113
    උබට කියල වැඩක් නෑ බන්. උබට මතකද උබේ ඩොමින් එකක් expire වෙන්න යද්දී සල්ලි නැතුව ඒක මට ගන්න කිව්වා සල්ලි ezcash දාන්නම් කියල. උබ සල්ලි දැම්ම. ඊලග අවුරුද්දේ මන් ඒක උබට දුන්නා මතකද?
    උබට ඊටපස්සේ වැඩක් සෙට් කරන්න ගිහින් ඌ රිප්ලයි කරේ නෑ කියල මට කුණුහරපෙන් බැන්නා මතකද? උට උබත් එක්ක කතා කරන්න ෆෝන් එකක් වත් තිබ්බේ නෑ ඒ කාලේ. එහෙම මැසේජ් වලින් බිස්නස් කරන එකෙක් නෙවෙයි ඌ.
    මට හිතේ කොනකවත් තිබ්බේ නෑ උබට කෙලවන්න එත් උබ අන්තිමට මට කිව්ව දේ මතකද?
    උබ හිතන්නේ උබට කෙලවන්න හදනවා කියල හැම එකාම. දැන් ආයෙත් බැනපන්. උබට කෙවලවලා මොනවා ගන්නද බන්. මන් ලැට් හෝදන මනුස්සයාගේ ඉදන් දම්මික පෙරේරා වගේ මිනිස්සු එක්කත් වැඩ කරලා තියනවා එත් උබ වගේ එකෙක් නම් දැක්කමයි
     
    Sen-lu

    Well-known member
  • You don't have a good personality. That's it.

    උබට ඊටපස්සේ වැඩක් සෙට් කරන්න ගිහින් ඌ රිප්ලයි කරේ නෑ කියල මට කුණුහරපෙන් බැන්නා මතකද?
    සිරාවටම 😵 එහෙනම් පපයට ඔහොම වෙලා මදි
    ------ Post added on Mar 6, 2023 at 11:07 PM
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    machan ubata chat kara kara indedith podi dekata tharaha yanava

    kotinma anith ekek ekka veda karanna bahe, uba yana yana thena vali

    2010 idan uba ohomamayi, uba kavuruvath trust karanne nahe, eka word ekak mis una gaman danna serama kunuharupa kiyanava

    poddak hedenna balapan thamange veradi

    2010 uba podi kollek, eth blog gane, sindiyak atavan rate loke nathi kunu harupa kiyala degaluva mathakada?

    ube oya taraha palanaya kara ganin, eka thama pradanama case eka.. JVP eken thaththa marapu eka amathaka karapan

    ammata kiyapan tikak ubata nidahasa denna kiyala.. amma ubage weakness eka danna nisa ubava protect karaanava vedi
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    0481368d5bcd88b03ddb80b16acec748.jpg
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    උබට එන ප්‍රශ්න හැමෝටම එනවා ලොකුම අවුල බන් උබ තැනෙ හැටියට අනේ ගහන්න පුරුදු වෙන්නේ නැහැ , එක ප්‍රශ්නයක් ආවා නම් එකෙන් වලේ වැටුනා නම් උබ එකෙන් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ එකම වැරැද්ද කරනවා එකයි අවුල

    මුලින්ම හිතලා බලපන් ඇයි මෙහෙම වෙන්නේ කියලා උබේ ප්‍රශ්නේය කුත් තියෙනවා උබේ පර්සනලිටි එක අවුල් මුලින්ම එක පිළිගෙන එක හදාගනින්ග් .

    උබ එක්ක ගනුදෙනු කරන වුන් එක ටක් ගාලා නොට් කරග්ත්තාමා උබට තියලා අරින්නේ . මේක උබට විතරක් නෙමේ අපි හැමෝටම පොදු දෙයක් . ප්රෝෆෙසනල් වෙයන් . සමාජේ කිසිම එකෙක් උබට අනුකමපා කරන්න නැහැ . හැමෝම බලන්නේ තමන්ගේ වාසිය එක නිසා කරන හැම දෙයක් ම
    කෙලින් වැඩ කරපන් . රුත්ලස් වෙයන් . බබා හුකුම් වෙන්න එපා

    "එක නිසා අමාරුවෙන් හරි ගොඩ පලයන්, නැති නම් අනික් උන් අපේ ඔලුවට කෙලින එක අඩු කරන්න අමාරුයි"

    හරියටම හරි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,423
    75,133
    113
    උබට කියල වැඩක් නෑ බන්. උබට මතකද උබේ ඩොමින් එකක් expire වෙන්න යද්දී සල්ලි නැතුව ඒක මට ගන්න කිව්වා සල්ලි ezcash දාන්නම් කියල. උබ සල්ලි දැම්ම. ඊලග අවුරුද්දේ මන් ඒක උබට දුන්නා මතකද?
    උබට ඊටපස්සේ වැඩක් සෙට් කරන්න ගිහින් ඌ රිප්ලයි කරේ නෑ කියල මට කුණුහරපෙන් බැන්නා මතකද? උට උබත් එක්ක කතා කරන්න ෆෝන් එකක් වත් තිබ්බේ නෑ ඒ කාලේ. එහෙම මැසේජ් වලින් බිස්නස් කරන එකෙක් නෙවෙයි ඌ.
    මට හිතේ කොනකවත් තිබ්බේ නෑ උබට කෙලවන්න එත් උබ අන්තිමට මට කිව්ව දේ මතකද?
    උබ හිතන්නේ උබට කෙලවන්න හදනවා කියල හැම එකාම. දැන් ආයෙත් බැනපන්. උබට කෙවලවලා මොනවා ගන්නද බන්. මන් ලැට් හෝදන මනුස්සයාගේ ඉදන් දම්මික පෙරේරා වගේ මිනිස්සු එක්කත් වැඩ කරලා තියනවා එත් උබ වගේ එකෙක් නම් දැක්කමයි
    @Nadun26 mu kiyanne athada?
     
    • Like
    Reactions: Kalegana

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අමාරුවෙන් වුනත් තමන්ට කරන විවේචන, පොඩි පොඩි අසාදාරණකම් ඉවසන්න පුරුදු උනේ නැත්නම් ලංකාව වගේ රටක ජීවත්වෙන්න අමාරුයි මචන්.
    අනිවාර්යෙන් මචං මමත් ඉගෙනගත්තේ ඉගෙනගෙන යන්නේ බොහොම අමාරුවෙන් .

    හැම අසාදරනේකටම ඈක්ට් කරන්න බැරිවෙයි තැන අනුව හැබැයි ඉවසපන් වෙලාව ආවම හොදට ඔලුව අතගහලා ටොක්ක අයින්න පුලුවන්
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    muta eka para tharaha yanava ban hitha ganna beri tharamata..

    muth eka hodata veda kala kala hitiya ekekta unath mu baninava thiththa kunu harupen word ekak veraduna hari, u veradiyata terum gaththoth

    hebeyi davas dekakin vithara taraha reset unama mu enava ayimath sorry kiyagena

    e unata ayimath davasaka oka venava

    so kavuruvath muth ekka digata veda karanne nahe

    @Roxxy2K
    mokadda machan me seen eka , muta manussayek maran kanna tharahak enava eka paratama, godak velavata venne muta hithenava anith kena muva ganan ganne nahe or muva pahath karanava vage.. don't care vage seen ekak kiyala muta hithunoth mu baninava sata gala