සමහර බිස්නස් තියෙනවා දෙයක් කරගන්න කතා කළාම පට්ට පල් කරලා කතා කරන්නේ කතා කරපු එකේ මෝඩ කම කියලා හිතෙනවා ඒ වෙලාවට, පොලව පලාගෙන යන්න හිතෙනවා ඔළුව ගහගන්න හිතෙනවා බිත්තියේ උන්ට වාසියක් වෙන එකට වඩා හොදයි මාව පල් කරලා කතා කරන එක. මෙහෙම දෙයක් උණාම සතියක් වගේ යනකම් මේකම හිතෙනවා මේ වෙලාවට හිත හදා ගන්නේ කොහොමද ?
වෙන කෙනක් Recommend කරලා එයාලට බිස්නස් වලට කතා කරනවා කියලා පල් කරනවා ගත්තා ම තව සමහරු අපි දාන Comment වලින් බිස්නස් නැති උණා කියලා කියවනවා Call කළාම ගොඩක් කියවගෙන එනවා කිසිම Professional බවක් නැහැ. සතියක් වගේ යනකම් අරක හිති හිති මම කාලය ගත කරන්නේ.
ඊයේ හවස ඔහොම වැඩක් උණා එහෙම Service ගන්න ගියාම ඌ මට කියවගෙන ආවා වෙන කෙනක් Recommend කරලා ඌට කතා කරනවා කියලා.

Last edited: