උබලා මේ ගේම් එක ගහනවද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,701
    762
    113
    United States
    Wheel එකක් ගන්නව නම් V3 Pro එකට වඩා V99 එක වටිනවා, ඒකෙ force feedback එක නිසා Assetto Corsa එකේ feel එක හරියටම එනවා. Budget එක අඩු නම් V9 Gen 2 එකත් හොඳ option එකක්.