උබලා රස්සාව කරන්නේ සතුටින්ද?

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    මටත් අවුලක් නෑ කැමති එක කරන හින්දා, පඩිය ලං වෙද්දි සතුට ඩබල්. තව පඩි වැඩි කරගන්න ඕනේ එතකන් දුකයි. හැබැයි මගේ job description එකේ නැති මගුල් කරන්න කියලා දෙද්දී තමා මළ පනින්නේ මට.