මචන්ලා මම පළමුවැනි වාහානය ගත්තේ 2017 ඒකගන්න මම අවුරුද්දක් විතරම හෙව්වා අන්තිමේ හිතපු කන්ඩිෂන් තිබ්බ එකක්ම සෙට් උනා මම මේක අවුරුදු 7 ක් යූස් කරා 2024 රේඩියර් කේස් එකක් ආවා බඩු හොයන්න පොඩි කට්ටක් කන්න වුනා වාාහනේ හදලා තිබ්බේ 1998 මේකට අලුත් පාට් එනවා අඩුයි රීකන්ඩිෂන් බඩු තමා දාන්න වෙන්නේ එව්වත් වාහනෙන් ගලවන එව්වා තරම් සුපිරි නෑ කසල් ගොඩවල් වලින් තමා කෑලිහොයන්න වෙන්නේ 2024 වෙනකොට වාහනෙට අවුරුදු 26 ක් ෆැන්ෂන් යවන්න කාලේ හරි කියලා හිතුනා සාධාරන මුදලක් දාලා ඉක්මන් වෙබ් එකේ ඇඩ් එකක් දැම්මා දවස් තුනක් යද්දී වාහානේ වික්කා බලන්න ආපු දෙවැනි එකා අරන් ගියා ගත්ත එකාටතත් පාඩුවක් නෑ වාහනේ සුපිරියටම තිබ්බා
ගත්ත සල්ලි ටික ෆික්ස් කරා දැන් ආයේමත් වාහනයක් හොයනවා 2016 හෝ ඊට පස්සේ ආපු එකක් තමයි ගන්න බලන්නේ තාම පිට් එකක් සෙට් උනේ නෑ හොයන්න පටන් අරන් මාස තුනක් දැන්
මගේ වාහනේ ගත්ත එකා වාහනේ පේන්ට කරලා සුපිරියටම හදලා !ලහදි ඉදලා මම විකුණපු වාහනේ වගේම වාහන සෙට් එකක්ම සුපිරියට පාරේ යනවා දැක්කා දැන්වෙලාවකට හිතෙනවා පරණ වාහනේදුන්නේ අපරාදේ කියලා