උබලා වාහනයක් ගන්න ගියාම

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,146
    680
    113
    සාදාරන ගානකට වාහනේ මිල අඩු කරගන්න දාන ටෝක්ස් ටිකක් කියපන්කෝ:P
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    OBD 2 එක්ක තියාගෙන වාහනේ ස්කෑන් කරනව ඉස්සෙල්ලාම. ෆෝල්ට් තියෙයි නැත්තම් ක්ලියර් කරලා තියෙයි. ඒවාට අඩු කරනවා.
     
    • Like
    Reactions: Kodiya97

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    උබම යාලුවෝ 4ක් විතර සෙට් කරහෙන එකම වාහනේ දන්නේ නැති විදිහට වෙන වෙනම් කෝල් කරපන්
    meka kara, passe paw wadak kyala hituna itn. thambiyek ta kare habai. 7mil tibba eka 64 walata gatte.
     
    • Haha
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    meka kara, passe paw wadak kyala hituna itn. thambiyek ta kare habai. 7mil tibba eka 64 walata gatte.
    අපිත් කලා 😁 හැම එකාම සල්ලි අතේ අරන් ගිහින් ආපහු එනවා.අයිතිකාරයට එපා වෙන්න ඇති.එකම සල්ලි ටික තමා ආයේආයේ යන්නේ කියලා ඌ දන්නේ නෑනේ
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    අපිත් කලා 😁 හැම එකාම සල්ලි අතේ අරන් ගිහින් ආපහු එනවා.අයිතිකාරයට එපා වෙන්න ඇති.එකම සල්ලි ටික තමා ආයේආයේ යන්නේ කියලා ඌ දන්නේ නෑනේ
    paw wada itn. aya krnna hoda na. xD
     
    • Sad
    Reactions: Kodiya97

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Ado danna ewun kyhallako bargain krna wdya...oy skill eka attema na mge

    mehemai bn eka uba yana thaana anuwa decide wenwa dn ape ewun wahana gannna yanakota e thana anuwa mm talk krana wdya wenas eka sense thama bn mehemai kynna ba customer gen customerta wenas wenwa
     
    • Like
    Reactions: Kodiya97

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Godak welawata cash deal ekak nam tikak adu karanna puluwan. Phone call eken gana katha kaloth nam wade amarui. Gihin wahane balala katha kaloth tikak adu karaganna puluwan.

    Onawata wada wahane ballata dala katha kaloth nam personally mama nam uta wikunanne nahe. Kalin wahane wikunaddi keepa denek call karala eka eka talks dunna wena than wala aduwata thiyenawa kiyala 🤪 mama unta kiwwe wahane condition eka gana mata sure ehinda oni nam ara kiyapu thaninma ganin kiyala.

    Man ganiddi vehicle eka inspection ekata dala eke thibba major repairs walata sadarana ganak adu karanna kiwwa naththan ewa hadala denna kiwwa. Ewata kalin owner shape eke adu kala.
     
    • Like
    Reactions: Kodiya97

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය වගේ ටෝක් දුන්නම අඩුකරන ගාන ටිකක් බලපන්. ගොඩක් අඩුකරනවා කියන්නෙ මොකක් හරි මරාලයක්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එහෙම අඩු කරන් බැහැ බන්
    අවුල් කියලා වාහනේක ගාන අඩුකරන්න බැහැ බන් කුනු හරප උනත් අහගන්න පුලුවන්
    මොකද අවුල් කියලා අඩුකරන්න විකුනන එකා බ්‍රෑන්ඩ්නිවු ප්‍රයිස් එක නෙමෙයිනේ උඹට කියන්නෙ අන්න එහෙම නං යූස් කරපු නිසා මේ ගාන අඩු කරනවා රෙපෙයාර් වලට මේ ගාන අඩු කරනවා කියලා අඩු කරනන් තිබ්බා
    මම නම් ගානක් කියන්නෙ මගේ අතට ඕන ගාන, අඩුපාඩු එක්ක දෙන ගාන තමයි කියන්නෙ, වැඩිපුර 50ක් දාල ඇඩ් එක දානවා, අර 50 තමයි අන්තිමට නිගෝශියේට් කරන්න තියං ඉන්න ගාන
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    වාහනයේ අවුරුදු ගණන X 15,000km දාලා බලපන් අඩුම ගිහින් තියෙන දුර. 1995 වාහනත් ගිහින් තියෙන්නේ 70,000 kmගොඩක් ඒවගේ. කුරුණෑගල ස#£&# (inbox) එකේ හයිබ්‍රිඩ් මීටරේ චේන්ජ් කලා යාලුවෙක් රු.4,500.00