උබලා සතුටින්ද ඉන්නේ....

Raneesh

Active member
  • Mar 2, 2008
    281
    44
    28
    මට මේ බැදපු එඋන්ගේන් හරි උත්තරයක් ඕනී. උබලා බැදලා සතුටින්ද ඉන්නේ බන්? මට නම් එපා වෙලා බන් එක වෙලාවකට... ගෑණූ තේරුම් ගන්න එකත් හරි සංකීර්ණයි නේද බන්. වෙලාවකට එපා වෙනවා. වෙලාවකට හිටියානම් හොදයි කියලා හිතෙනවා. හරි කෙනා සෙට් උන් නැති උනොත් ජීවීත කාලේම කලකිරීමෙන් තමයි ඉන්න වෙන්නේ...
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම බැඳලා නැහැ. මට තේරෙන විදියටනම් හරි කෙනා කියල කෙනෙක් නැහැ. කොච්චර හොඳ කෙනෙක් ලැබුනත් ටික කාලයක් යනකොට එපාවෙලා වෙන අයට හිත යනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Pussy smell ekata purudu una gaman mata e geniwa epa wenawa.ita passe wena ekak one
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ත්රේසම් එකක් දාමු මචන්, සෙක්ස් ලයිෆ් එක බෝරින් උනාම තමයි ගෑනු ඔය චුරු චුරු ගාන්නෙ.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මට මේ බැදපු එඋන්ගේන් හරි උත්තරයක් ඕනී. උබලා බැදලා සතුටින්ද ඉන්නේ බන්? මට නම් එපා වෙලා බන් එක වෙලාවකට... ගෑණූ තේරුම් ගන්න එකත් හරි සංකීර්ණයි නේද බන්. වෙලාවකට එපා වෙනවා. වෙලාවකට හිටියානම් හොදයි කියලා හිතෙනවා. හරි කෙනා සෙට් උන් නැති උනොත් ජීවීත කාලේම කලකිරීමෙන් තමයි ඉන්න වෙන්නේ...
    Kello dannawa unge market eka. Eka Insta DM ekakin kasadayak badinna puluwan unta
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cbs Idk GIF by Paramount+