උබලා සතුටින්ද ඉන්නේ....

Sen-lu

Well-known member
  • ඔව් සතුටෙන් ඉන්නෙ. කලු කැත කොට ගෑණු නැතුව ලස්සන පිරිසිදු Respectful ඉගෙනගත්ත ගෑණියක් හම්බුනාම ජීවිතේම ආතල්. කිසි ප්‍රශ්නයක් නෑ ලයිෆ් එක ස්මූත් යනව.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට මේ බැදපු එඋන්ගේන් හරි උත්තරයක් ඕනී. උබලා බැදලා සතුටින්ද ඉන්නේ බන්? මට නම් එපා වෙලා බන් එක වෙලාවකට... ගෑණූ තේරුම් ගන්න එකත් හරි සංකීර්ණයි නේද බන්. වෙලාවකට එපා වෙනවා. වෙලාවකට හිටියානම් හොදයි කියලා හිතෙනවා. හරි කෙනා සෙට් උන් නැති උනොත් ජීවීත කාලේම කලකිරීමෙන් තමයි ඉන්න වෙන්නේ...
    තමන්ගෙ ඇත්තම චරිතෙට මැච් වෙන කෙනා ලැබුනෙ නැත්නම් ඉතින් අවුල් තමයි ඒ නිසයි relationship වලිදි බොරුවට පොර වෙන්න හොද වෙන්න රගපාන්න හොද නැත්තෙ. එහෙම රගපාලා බැන්දොත් ජීවිතයම රගපපා ඉන්න වෙන්නෙ. කෙල්ලත් පව්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට මේ බැදපු එඋන්ගේන් හරි උත්තරයක් ඕනී. උබලා බැදලා සතුටින්ද ඉන්නේ බන්? මට නම් එපා වෙලා බන් එක වෙලාවකට... ගෑණූ තේරුම් ගන්න එකත් හරි සංකීර්ණයි නේද බන්. වෙලාවකට එපා වෙනවා. වෙලාවකට හිටියානම් හොදයි කියලා හිතෙනවා. හරි කෙනා සෙට් උන් නැති උනොත් ජීවීත කාලේම කලකිරීමෙන් තමයි ඉන්න වෙන්නේ...

    ow sathutin inne, hari kena set une nethnam, set wena widiyata hada ganna eka kondak thiyena pirimiyek karanna ona wedak. ehema hadala gaththahama genith sathutin, pirimith sathuti,

    dan oya ubataepa wela thiyenne mona reasons nisada poddak pahadili karapanko????
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,292
    32,014
    113
    මට මේ බැදපු එඋන්ගේන් හරි උත්තරයක් ඕනී. උබලා බැදලා සතුටින්ද ඉන්නේ බන්? මට නම් එපා වෙලා බන් එක වෙලාවකට... ගෑණූ තේරුම් ගන්න එකත් හරි සංකීර්ණයි නේද බන්. වෙලාවකට එපා වෙනවා. වෙලාවකට හිටියානම් හොදයි කියලා හිතෙනවා. හරි කෙනා සෙට් උන් නැති උනොත් ජීවීත කාලේම කලකිරීමෙන් තමයි ඉන්න වෙන්නේ...
    What about your xxx life
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හොදම එකෙන් කෙල උන දවසට තමයි ඇත්තටම දැන ගන්න පුලුවන් ලංග ඉන්න කෙනා කොච්චර ගැලපෙනවද කියලා... එතකන් ඔක්කොම මායාවක් විතරයි...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Samahara dawas walata matath ohoma hithenawa thama ban.. eth api thaniyama inna kale wage neme ne.. bandama scene eka wenas.. honda dawas wage ma patta awul dawas thiyanawa.. katha karala hada ganna balanna.. nathnam umbey paduwe fun eke karanna puluwan dewal hada ganna..

    Godak ganun wa hadanna bah.. umba kamathi nathi deyak thiyanawa nam kelin ma kiyapan.. nalawi nalawi inna epa..
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    මොනවා නැතත් මැරේජ් එක නිසා සතුටෙන්
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මට මේ බැදපු එඋන්ගේන් හරි උත්තරයක් ඕනී. උබලා බැදලා සතුටින්ද ඉන්නේ බන්? මට නම් එපා වෙලා බන් එක වෙලාවකට... ගෑණූ තේරුම් ගන්න එකත් හරි සංකීර්ණයි නේද බන්. වෙලාවකට එපා වෙනවා. වෙලාවකට හිටියානම් හොදයි කියලා හිතෙනවා. හරි කෙනා සෙට් උන් නැති උනොත් ජීවීත කාලේම කලකිරීමෙන් තමයි ඉන්න වෙන්නේ...
    උබට එපා වෙන්න හේතුව මොකෝ? තේරුම් ගන්න බෑ කියන්නේ මොන වගේ දේවල්ද ?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    wife newei umba umbawa therum ganna balapan. Umba jeewath wenne umba hithen hada gatta loke. Eka wife lokema wenna baha ne. Umba umbe loke assumptions boundaries eka athule thiyana mithyawa therum ganna eka wadi wena tharamata umbata wife ge loke therum yanawa.
     
    • Like
    Reactions: elakiriaddict

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Hari kena kiyala deyak na.
    Satuten innawa kiyala dekut na.
    Taman ta equal wena wenama kenek loke tawa na.
    Galapagena jivat wenna tiyenne.
     
    • Like
    Reactions: elakiriaddict