උබලා සතුටින් ඉන්න මොනවද කරන්නේ?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Tv series( 1300+) & anime(700+) බලනවා.
    සින්දු අහනවා. ලෝකෙ වටේ news & gossip කියවනවා.
    Internet forums අස්සේ රිංගනවා
    Food channels බලනවා😋
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    එලාකිරි එනවා
    ෆිල්ම් / ටිවි සිරියස් බලනවා
    යාලුවේ එක්ක බොනවා කනවා
    ගෙම් ගහනවා
    නයිට් එකට ඇවිදින්න / ෆිල්ම් බලන්න යනවා
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මටනම් පින්කම් කිරීම ධර්ම ශ්‍රවණය සහ භාවනාව විතරමයි පූර්ණ නිදහස් ආධ්‍යාත්මික සුවයක් ලැබෙන්නේ.ඒ දැනෙන ප්‍රීතිය සතුට වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කොල පාටින් බැබලෙන වගාබිම් දිහා බලන් ඉන්නවා, මද සුලගත් එක්ක ඒවා නැලවෙන අසිරිය විදගන්නවා ,
    කදු පලාත්වල ඇවිදින්න යනවා ,මම ආසම දෙයක් තමා කදු අතර තියන කේබල් කාර් වල යන එක,
    අවුරුද්දකට කිහිප වතාවක්ම යනවා
    ගිටාර් ගහනවා

    කූල් බියර් එකක් ගහනවා, එලකිරි එනවා.....:-)