උබලා සිමෙන්ති ගන්නේ කියටද දැන්?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    guy mixer GIF
    මික්සර් එකට කාබනික පෝර දානවද.
    පොඩ්ඩක් හිටපන් ඔයවගේ සිමෙන්ති වෙනුවට චීන ගූ දාලා ගෙවල් හදන ක්‍රමයක් හොයාගන්නකම්.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    පුලුවන්ම් උබලගේ වැඩ මාස 6 වත් කල් දාපල්ලා බොරුවට දෙතුන් දාහට සිමෙන්ති ගන්නේ නැතුව .සිමෙන්ති කොට්ට විදියට ගෙන එක දැන් තහනම් කරලා තියෙන්නේ එකයි මාර්කට් එකේ සිමෙන්ති හිග .හොල්සිම් එහෙම තාම සිමෙන්ති ගහනවා උපරිම ධාරිතාවයෙන් .ලංව එකෙන් දඩ සිමෙන්ති ෆැක්ටරියක් ගහනවා හම්බන්තොට .ඕක හදල ඉවරවෙලා ප්‍රඩක්ෂන් පටන් ගන්න කම් සිමෙන්ති ප්‍රශ්නේ ඉවර වෙන එකක් නැ .ලබන අව්රුද්දෙ මැයි ජුනි වෙන්න කලින් ප්‍රඩක්ෂන් පටන් ගන්න කතාවක් තමා මට දැනගන්න ලැබුනේ
     
    • Love
    Reactions: kasun090354t

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආව් ආව්….කසුන් වැසිකිලි වල බඳින්න වගේ යන්නේ…කොල්ලා දියුණු වෙලා…සන්තෝසයි 😂🤭🖖
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    At our hardware we sell for recommend price. But only 1 bag per customer except for people who regularly buy stuff from us for house build (even that's maximum 3 per person) .
     
    • Like
    Reactions: kasun090354t

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පුලුවන්ම් උබලගේ වැඩ මාස 6 වත් කල් දාපල්ලා බොරුවට දෙතුන් දාහට සිමෙන්ති ගන්නේ නැතුව .සිමෙන්ති කොට්ට විදියට ගෙන එක දැන් තහනම් කරලා තියෙන්නේ එකයි මාර්කට් එකේ සිමෙන්ති හිග .හොල්සිම් එහෙම තාම සිමෙන්ති ගහනවා උපරිම ධාරිතාවයෙන් .ලංව එකෙන් දඩ සිමෙන්ති ෆැක්ටරියක් ගහනවා හම්බන්තොට .ඕක හදල ඉවරවෙලා ප්‍රඩක්ෂන් පටන් ගන්න කම් සිමෙන්ති ප්‍රශ්නේ ඉවර වෙන එකක් නැ .ලබන අව්රුද්දෙ මැයි ජුනි වෙන්න කලින් ප්‍රඩක්ෂන් පටන් ගන්න කතාවක් තමා මට දැනගන්න ලැබුනේ
    තව අලුත් cement company එකක් ලබන අවුරුද්දේ ගොඩක් වෙලාවට production පටන් ගන්නවා. ලංව එකට අමතරව.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    පුලුවන්ම් උබලගේ වැඩ මාස 6 වත් කල් දාපල්ලා බොරුවට දෙතුන් දාහට සිමෙන්ති ගන්නේ නැතුව .සිමෙන්ති කොට්ට විදියට ගෙන එක දැන් තහනම් කරලා තියෙන්නේ එකයි මාර්කට් එකේ සිමෙන්ති හිග .හොල්සිම් එහෙම තාම සිමෙන්ති ගහනවා උපරිම ධාරිතාවයෙන් .ලංව එකෙන් දඩ සිමෙන්ති ෆැක්ටරියක් ගහනවා හම්බන්තොට .ඕක හදල ඉවරවෙලා ප්‍රඩක්ෂන් පටන් ගන්න කම් සිමෙන්ති ප්‍රශ්නේ ඉවර වෙන එකක් නැ .ලබන අව්රුද්දෙ මැයි ජුනි වෙන්න කලින් ප්‍රඩක්ෂන් පටන් ගන්න කතාවක් තමා මට දැනගන්න ලැබුනේ
    ඔවු අරුන්නම් උපරිම දුවනවා දැනට 50% වගේ තමා තියන එවාගෙන් පුලුවන් කියන්නේ. අරක දැම්මොත් ඉතිරි 50 ත් පුලුවන් වෙයිද. තාවකාලික අවුලක් නිසා ඉන්න එවුන්නම් අලුත් ඉන්වෙස්ට්මන්ට් වලට යන එකක් නෑ.
    දැන් අයේ අර අජන්තා කියන එවා එහෙම ටික ටික එනවා. බලමුකෝ