Pamba ponnaya athulu gu Paula karana winaseta aye awurudu 25kata goda emak naha mehe ewunta ayeth sure
මික්සර් එකට කාබනික පෝර දානවද.
වෙන මොනවා කරන්නද ඉතින්. තව කෑලක් අමතක වේන්න ඇති. වාහන ගන්නවා.Gewal hadanawa lamai hadanawa marenawa.


තව අලුත් cement company එකක් ලබන අවුරුද්දේ ගොඩක් වෙලාවට production පටන් ගන්නවා. ලංව එකට අමතරව.පුලුවන්ම් උබලගේ වැඩ මාස 6 වත් කල් දාපල්ලා බොරුවට දෙතුන් දාහට සිමෙන්ති ගන්නේ නැතුව .සිමෙන්ති කොට්ට විදියට ගෙන එක දැන් තහනම් කරලා තියෙන්නේ එකයි මාර්කට් එකේ සිමෙන්ති හිග .හොල්සිම් එහෙම තාම සිමෙන්ති ගහනවා උපරිම ධාරිතාවයෙන් .ලංව එකෙන් දඩ සිමෙන්ති ෆැක්ටරියක් ගහනවා හම්බන්තොට .ඕක හදල ඉවරවෙලා ප්රඩක්ෂන් පටන් ගන්න කම් සිමෙන්ති ප්රශ්නේ ඉවර වෙන එකක් නැ .ලබන අව්රුද්දෙ මැයි ජුනි වෙන්න කලින් ප්රඩක්ෂන් පටන් ගන්න කතාවක් තමා මට දැනගන්න ලැබුනේ
ඔවු අරුන්නම් උපරිම දුවනවා දැනට 50% වගේ තමා තියන එවාගෙන් පුලුවන් කියන්නේ. අරක දැම්මොත් ඉතිරි 50 ත් පුලුවන් වෙයිද. තාවකාලික අවුලක් නිසා ඉන්න එවුන්නම් අලුත් ඉන්වෙස්ට්මන්ට් වලට යන එකක් නෑ.පුලුවන්ම් උබලගේ වැඩ මාස 6 වත් කල් දාපල්ලා බොරුවට දෙතුන් දාහට සිමෙන්ති ගන්නේ නැතුව .සිමෙන්ති කොට්ට විදියට ගෙන එක දැන් තහනම් කරලා තියෙන්නේ එකයි මාර්කට් එකේ සිමෙන්ති හිග .හොල්සිම් එහෙම තාම සිමෙන්ති ගහනවා උපරිම ධාරිතාවයෙන් .ලංව එකෙන් දඩ සිමෙන්ති ෆැක්ටරියක් ගහනවා හම්බන්තොට .ඕක හදල ඉවරවෙලා ප්රඩක්ෂන් පටන් ගන්න කම් සිමෙන්ති ප්රශ්නේ ඉවර වෙන එකක් නැ .ලබන අව්රුද්දෙ මැයි ජුනි වෙන්න කලින් ප්රඩක්ෂන් පටන් ගන්න කතාවක් තමා මට දැනගන්න ලැබුනේ
