උබලා හිතන්නෙ කවුරැ ජනාදිපති වෙයිද?

කවුරැ ජනාදිපති වෙයිද ඇමරිකාවේ ?

  • ට්‍රම්ප්

    Votes: 47 61.8%
  • හැරිස්

    Votes: 29 38.2%

  • Total voters
    76
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    2015 ට කලින් හිටපු සෙට් එකම වටේට තියාගෙන මොන වියත්මගද බන්. අර යකා අවුරුදු දෙක හමාරක්වත් ඔය පුටුවෙ හිටිය ඇති. අපි නම් ඕව 2019 ත් දැම්ම. ඒ කාලෙ npp එකට කඩේ ගිය නිසා රතු කොටු පුරවල හිටියෙ. කවුරුත් ගනන් ගත්තෙත් නෑ කියපුවා.

    ඒත් දැන් npp එකට ඔය ප්‍රස්නෙ නෑ. ඕකම තමයි හිටපු දේශපාලුවො ගත්තෙ නැත්තෙත්.
    හරිනි ගෑනු ටික සුපිරියට නැමුවනේ. ඒක තමා ටැලන්ට් එක. මිනිස්සු කලමනාකරනයයි බුද්දියයි එක්ක හොද දෙයක් කරයි මගේ මතේ නම්. මහින්දානන්දල වගේ උන් එක්කත් නෝන්ඩි නැතුව ටෝක් කරානෙ පාලිමන්ට් එකේ.

    1. හරිනි නවපු ගැනු ටිකක් නැහැ.. ආපු interview වලත් කොල ටිකක් හරව හරව හිටියා බර වචන වල.. හරිනි එන්නෙ එක පැත්තක් බලන්න සහ සමබර කරන්න.. සරලවම NGO අත.

    2. උබලට රතු කොටු පුරවපු බයියො ටිකම තමයි ඔය අනුරට කොටු නිල් වෙන්නෙ දෙන්නෙ.. ඒකනිසා උන්ට මුකුත් කියලා තේරුමක් නැහැ.. නන්දසේන වටේ ඉන්න ගොතයෝ ටික වගේම ටිකක් තමයි අනුර වටේ ඉන්නේ. කියපන්කො බලන්න වෙනසක්. වෙදිකාවෙ හොරු අල්ලනවා කියන වචනෙ නැතුව NPP එකට අලුතින් එකතුවෙච්ච දෙයක් නැහැ 2019 ඉදන්.. උබ කියපන් එහෙම තියෙන දෙයක්.

    3. NPP එකට තියෙන්නෙ පාලක පක්ශ වලට තියෙන වීරෝදය එක්ක ආපු කැමත්තක් විතරයි.. අපි මුන්ටත් දීල බලනවා කියලා විතරයි. උබ හිතන් ඉන්නෙ ආපු ගමන් හොරු අල්ලලා, හිරේ දාලා හන්ගපු ඩොලර් මෙහෙට ගෙනත් රට සුකිත මුකිත කරන්නද? බම්බුව තමයි.. මොකා ආවත් යන විදියට එදා වේල ටුවර්ස් තමයි පේන මානෙකට.. මේ පාර කරන් යනකොට JVP එකෙත් දිග පලල පෙනුනනම ආයෙ ඉතින් උන්ටත් මහ පක්ශ දෙකේ සෙතේ තමයි..

    4. මේක බහුතරය අනුරට ගහන කතිරයක් මිස හදුනා වගෙ උන් වෙනුවෙන් ගහන කතිරයක් නෙමේ කියන එක තේරුම්ගැනිම යහපත්.. අපි කඩේ යන එක, අපි ලියන හෑලි අපි වටේම දවසට කැරකෙනවා.. 2015 සහ 2019 සරල උදාහරණ.. ෆැන්ටසි ලෝක වලින් මිදියන්.. 2019 වගේ තමයි " උරුලාවෝ ගිය පාරක් මචං සුද්ද කරන්නේ" 🥴
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    Poll එකක් දැම්මා. කට්ටිය vote කරමු බලන්න.
    ඒ පත් වෙන කෙනා අනුර ප්‍රමුක මාලිමා රජයට ඇති කරන බලපෑම කොහොම වෙයිද!

    අනුරට වාසිදායක කවුරු ආවොත්ද?

    ට්‍රම්ප් දිනනවා... :yes:

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඇමරිකාවෙ පොන්නයො වැඩියි දැන්
    කමලා දිනයි
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හැරිස් දිනයි වගේ... අන්තිම dibate එකට පස්සේ polls වලත් උඩට ඇවිල්ලා... Trump පිස්සු කියවනවා වැඩියි...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,219
    24,921
    113
    tracing Geo-location.. ... ...
    1. හරිනි නවපු ගැනු ටිකක් නැහැ.. ආපු interview වලත් කොල ටිකක් හරව හරව හිටියා බර වචන වල.. හරිනි එන්නෙ එක පැත්තක් බලන්න සහ සමබර කරන්න.. සරලවම NGO අත.

    2. උබලට රතු කොටු පුරවපු බයියො ටිකම තමයි ඔය අනුරට කොටු නිල් වෙන්නෙ දෙන්නෙ.. ඒකනිසා උන්ට මුකුත් කියලා තේරුමක් නැහැ.. නන්දසේන වටේ ඉන්න ගොතයෝ ටික වගේම ටිකක් තමයි අනුර වටේ ඉන්නේ. කියපන්කො බලන්න වෙනසක්. වෙදිකාවෙ හොරු අල්ලනවා කියන වචනෙ නැතුව NPP එකට අලුතින් එකතුවෙච්ච දෙයක් නැහැ 2019 ඉදන්.. උබ කියපන් එහෙම තියෙන දෙයක්.

    3. NPP එකට තියෙන්නෙ පාලක පක්ශ වලට තියෙන වීරෝදය එක්ක ආපු කැමත්තක් විතරයි.. අපි මුන්ටත් දීල බලනවා කියලා විතරයි. උබ හිතන් ඉන්නෙ ආපු ගමන් හොරු අල්ලලා, හිරේ දාලා හන්ගපු ඩොලර් මෙහෙට ගෙනත් රට සුකිත මුකිත කරන්නද? බම්බුව තමයි.. මොකා ආවත් යන විදියට එදා වේල ටුවර්ස් තමයි පේන මානෙකට.. මේ පාර කරන් යනකොට JVP එකෙත් දිග පලල පෙනුනනම ආයෙ ඉතින් උන්ටත් මහ පක්ශ දෙකේ සෙතේ තමයි..

    4. මේක බහුතරය අනුරට ගහන කතිරයක් මිස හදුනා වගෙ උන් වෙනුවෙන් ගහන කතිරයක් නෙමේ කියන එක තේරුම්ගැනිම යහපත්.. අපි කඩේ යන එක, අපි ලියන හෑලි අපි වටේම දවසට කැරකෙනවා.. 2015 සහ 2019 සරල උදාහරණ.. ෆැන්ටසි ලෝක වලින් මිදියන්.. 2019 වගේ තමයි " උරුලාවෝ ගිය පාරක් මචං සුද්ද කරන්නේ" 🥴

    Wholeheartedly agree 👍
     
    • Like
    Reactions: Walter White

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    කවුරු ආවත් වැඩක් නැහැ අනුර එන්නේ නැහැ නේ🥴
    skeleton-meme.gif