කොට්මලෙ චීස් කෑලි 8 එක 300යි. ඒක හොදයිචීස් ගනන්නේඅපිට ඉතින් තේ හරි කිරි හරි
දැන් ඉස්සර වගේ නෙවි, මෙහෙ චීස් සාපෙක්ශව හොදයි කන්න පුලුවන්
Get a wife & make biscuitsOyage නෝනා athin hadapu biscuit ekak kanna asawak awa![]()
ඉස්සෙල්ල බිස්කට් කෑල්ලක් කටට දාගෙන තේ උගුරක් බොනව, බිස්කට් එක හපන ගමං
අම්මට හුඩු, හෝල් නිව් ලෙවල්
------ Post added on May 25, 2021 at 11:32 AM
අපිට ඉතින් තේ හරි කිරි හරි



