උබලා Cream Cracker කන්නෙ කොහොමද?

පහල තියෙන ඒවා ඔබන්න පුලුවන්..

  • තේ එක බොන ගමන් කනවා

    Votes: 35 19.9%
  • තේ එකේ පොගවලා අරන් කනවා

    Votes: 34 19.3%
  • තේ එක බොන්න කලින්/බීලා ඉවරවෙලා කන්නේ

    Votes: 23 13.1%
  • චීස් එක්ක

    Votes: 74 42.0%
  • බටර් එක්ක සීනි දාලා

    Votes: 34 19.3%
  • කටින් 😐

    Votes: 78 44.3%
  • මාමයිට් එක්ක

    Votes: 49 27.8%
  • බටර් එක්ක විතරයි

    Votes: 21 11.9%
  • ජෑම් එක්ක

    Votes: 41 23.3%
  • කිරි එකේ පොගෝලා

    Votes: 24 13.6%

  • Total voters
    176

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    චීස් ගනන්නේ :) අපිට ඉතින් තේ හරි කිරි හරි
    කොට්මලෙ චීස් කෑලි 8 එක 300යි. ඒක හොදයි
    දැන් ඉස්සර වගේ නෙවි, මෙහෙ චීස් සාපෙක්ශව හොදයි කන්න පුලුවන්



    Oyage නෝනා athin hadapu biscuit ekak kanna asawak awa :rolleyes:
    Get a wife & make biscuits

    ඉස්සෙල්ල බිස්කට් කෑල්ලක් කටට දාගෙන තේ උගුරක් බොනව, බිස්කට් එක හපන ගමං

    අම්මට හුඩු, හෝල් නිව් ලෙවල්
    ------ Post added on May 25, 2021 at 11:32 AM
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Munchee is overrated.
    maliban ක්‍රැකර් තමා ඉතින්. විත් ජෑම්, චීස්, බටර්, පීනට් බටර්, නියුටෙලා, ෆිශ් & අනියන් මික්ස්..
    Munchee nan set wenne na bro. Maliban eka maru :cool:
    yes yes. munchee photo eka demmt munchee wlta wda gedetta genne malliban bn apeth :lol:
    ara pus raha gthiyk enwa den munchee eke
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    generic-image-of-marmite-with-love-and-hate-written-on-toast-a-unilever-BJAX6Y.jpg
     
    • Like
    Reactions: Ragna_SL

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    maliban ක්‍රැකර් පාන් oil :lol:
    Munchee is overrated.
    maliban ක්‍රැකර් තමා ඉතින්. විත් ජෑම්, චීස්, බටර්, පීනට් බටර්, නියුටෙලා, ෆිශ් & අනියන් මික්ස්..

    wakugadu case ayata hoda ne
    ------ Post added on May 25, 2021 at 11:43 AM
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    සුදුකිරි එකක් හදලා
    බිස්කට් කෑලි කඩලා දාලා හැඳෙන් කනවා
    නැත්තම් චීස් කැල්ලක් දෙකට කඩලා එක කෑල්ලක් එක්ක එක බිස්කට් 2ක් කනවා
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බොහොමයක් වෙලාවට, තේ එක්ක කන්නේ, බඩගිනි තදට ආවොත් ඒ වෙලේ උයල තියෙන ඕනෑම එළවළුවක් එක්ක කන්න පුළුවන්, එළවලු චුට්ටක් ප්ලේට් එකකට දාගෙන බිස්කට් එක්ක කනවා, වෙනස් අමුතු රස තියෙන්නේ, ඒ හැම එකක් ම හොඳයි.