උබලා Cream Cracker කන්නෙ කොහොමද?

පහල තියෙන ඒවා ඔබන්න පුලුවන්..

  • තේ එක බොන ගමන් කනවා

    Votes: 35 19.9%
  • තේ එකේ පොගවලා අරන් කනවා

    Votes: 34 19.3%
  • තේ එක බොන්න කලින්/බීලා ඉවරවෙලා කන්නේ

    Votes: 23 13.1%
  • චීස් එක්ක

    Votes: 74 42.0%
  • බටර් එක්ක සීනි දාලා

    Votes: 34 19.3%
  • කටින් 😐

    Votes: 78 44.3%
  • මාමයිට් එක්ක

    Votes: 49 27.8%
  • බටර් එක්ක විතරයි

    Votes: 21 11.9%
  • ජෑම් එක්ක

    Votes: 41 23.3%
  • කිරි එකේ පොගෝලා

    Votes: 24 13.6%

  • Total voters
    176

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    iu

    මම නම් ගෙදර ඉන්නකොට තේ එකක් හදන් ඇවිත් බිස්කට් ටික එහාපැත්තෙන් තියන්
    එක එක පොගව පොගව තමා කන්නේ වැඩකරනගමන් :yes:

    පොඩිකාලේ නම් අපි හැමෝම වගේ එහෙමනේ..:D

    පිට ගෙදරකට ගියාම ඒවා ‌නෑ නිකන්ම බිස්කට් කකා තේ එක බොනවා :nerd:
    දැන් වයසයිනේ :(

    උබල කො‌හොමද?
    මා වැනි තවත් උන් සිටීද?

    නෑදෑ ගෙවල් වලට ගිහින් රස්නෙ නිසා බොන්න බැරිකොට
    තාත්තා පීරිසියකට වක්කරලා දුන්නු කිරි තේ එක බීපු උන් වශයෙන්
    කියල්ලා බලන්න ලැජ්ජ වෙන්නැතිව :P

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113

    iu

    මම නම් ගෙදර ඉන්නකොට තේ එකක් හදන් ඇවිත් බිස්කට් ටික එහාපැත්තෙන් තියන්
    එක එක පොගව පොගව තමා කන්නේ වැඩකරනගමන් :yes:

    පොඩිකාලේ නම් අපි හැමෝම වගේ එහෙමනේ..:D

    පිට ගෙදරකට ගියාම ඒවා ‌නෑ නිකන්ම බිස්කට් කකා තේ එක බොනවා :nerd:
    දැන් වයසයිනේ :(

    උබල කො‌හොමද?
    මා වැනි තවත් උන් සිටීද?

    නෑදෑ ගෙවල් වලට ගිහින් රස්නෙ නිසා බොන්න බැරිකොට
    තාත්තා පීරිසයට වක්කරලා දුන්නු කිරි තේ එක බීපු උන් වශයෙන්
    කියල්ලා බලන්න ලැජ්ජ වෙන්නැතිව :P

    Cream Cracker පොගවාගෙන කන එක සාර්ථක නැහැ
    මාරි එක තමා අල්ලලා යන්නේ .හැබයි මාරි ටික කාලා ඉවර උනාම ආයේ තේ එකට සීනි දාන්න වෙනවා
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Cream Cracker පොගවාගෙන කන එක සාර්ථක නැහැ
    මාරි එක තමා අල්ලලා යන්නේ .හැබයි මාරි ටික කාලා ඉවර උනාම ආයේ තේ එකට සීනි දාන්න වෙනවා
    මට නම් මාරි සෙට් නෑ එහෙම :dull:
    Cream Cracker තමා ජීවිතේම :P

    iu
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මැලිබන් ක්‍රීම් ක්‍රැකර් තමයි කන්නේ හැබැයි සෝස් හරි ජෑම් හරි ගාගෙන. :P
    තේ එකට දාගෙන කද්දී කෑල්ලක් තේ එකක් ගිලිලා ගියොත් ටයිටැනික් නැව අත්ලාන්තික් සාගරේ ගිලිලා ගියා වගේ දුකක් ඇතිවෙනවා. :baffled:
    තව මැදට බටර් දාලා බිස්කට් කුඩු තවරලා හදන්න දන්නවා නෝනා. Ekath Maru Habai
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මැලිබන් ක්‍රීම් ක්‍රැකර් තමයි කන්නේ හැබැයි සෝස් හරි ජෑම් හරි ගාගෙන. :P
    තව මැදට බටර් දාලා බිස්කට් කුඩු තවරලා හදන්න දන්නවා නෝනා. Ekath Maru Habai
    :P
    තේ එකට දාගෙන කද්දී කෑල්ලක් තේ එකක් ගිලිලා ගියොත් ටයිටැනික් නැව අත්ලාන්තික් සාගරේ ගිලිලා ගියා වගේ දුකක් ඇතිවෙනවා. :baffled:
    සිරා බං :(
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113

    බටර් එක්ක සීනි දාලා :P

    එක සැරේකට එක ගානෙ අරන්, කටේ දාගෙන දත් වලින් හපල කන්නෙ
    එච්චර අමාරු නෑ, හයිය නෑ

    ඔය එහෙම නෙවේද කන්නෙ

    එක සැරේ එක ක්‍රීම් කැකර් එකක් කටේ ඔබාගන්නවද උබ 🤭
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ටී ඵකේ පොඟවන් කන්‍න මාරි හරි digestive වගේ බිස්කට් තමා හරියන්නෙ.ක්‍රීම් ක්‍රැකර් හයිය වැඩියි.:D

    View attachment 126884
    මේ Biscuit එක කොහද බන් ගන්න තියන්නේ ? කියද ගාන ?

    එක සැරේකට එක ගානෙ අරන්, කටේ දාගෙන දත් වලින් හපල කන්නෙ
    එච්චර අමාරු නෑ, හයිය නෑ

    ඔය එහෙම නෙවේද කන්නෙ
    මම නම් තට්ටුවෙන් තට්ටුව කන්නේ :P
    ------ Post added on May 25, 2021 at 11:13 AM