උබලා Cream Cracker කන්නෙ කොහොමද?

පහල තියෙන ඒවා ඔබන්න පුලුවන්..

  • තේ එක බොන ගමන් කනවා

    Votes: 35 19.9%
  • තේ එකේ පොගවලා අරන් කනවා

    Votes: 34 19.3%
  • තේ එක බොන්න කලින්/බීලා ඉවරවෙලා කන්නේ

    Votes: 23 13.1%
  • චීස් එක්ක

    Votes: 74 42.0%
  • බටර් එක්ක සීනි දාලා

    Votes: 34 19.3%
  • කටින් 😐

    Votes: 78 44.3%
  • මාමයිට් එක්ක

    Votes: 49 27.8%
  • බටර් එක්ක විතරයි

    Votes: 21 11.9%
  • ජෑම් එක්ක

    Votes: 41 23.3%
  • කිරි එකේ පොගෝලා

    Votes: 24 13.6%

  • Total voters
    176

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,681
    4,021
    113
    චිස් එක්ක, මාර්මයිට් එක්ක කනවා.
    තව travel blog එකක දාලා තිබ්බා උන්ට කන්න කැම මදි වෙලා, cream cracker, සැමන් (අමු) දාලා මැද්දට දාලා කැවා කියලා. පට්ට රසයි
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,089
    113
    Kadawatha
    cPB1UUa.jpg

    +
    ULNQZaa.jpg


    :P:P,

    47YmxxW.jpg

    +
    NBGt0Eu.jpg


    :P:P:P.
    ,

    this is my fave බිස්කොට් එක....:love:..
    1eVUq2t.jpg

    8bRy192.jpg

    ZegE3ge.jpg

    :love:..!
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,295
    1
    2,541
    113
    ක්‍රීම් කැකර් මට පේන්න බෑ දැන්නම් කනවා .පීනට් බටර් ස්ටෝබෙරි ජෑම් දෙකම එකට දාල.කාල බලහන් පට්ට රසයි
    අහ් මේක මරු, හොටෙල් එකේ ඉද්දී store කීප ඔෆිස එකට ගෙනත් දෙනවා,අපි kawenam sandwich පාන් එක්ක ගාල,පට්ට රසයි.
    කිස්ට් එකේ ක්‍රීම් ක්‍රැකර් එක ට්‍රයි කරලා බලන්න එක රසයි, ගානට bake කරලා තියෙනවා