ක්රීම් ක්රැකර් සෙට් නෑ බන් මටනම්.
මේක තමයි පොඟවලා කනවනම් බාන්ඩෙ.
මේක තමයි පොඟවලා කනවනම් බාන්ඩෙ.
![]()
මම නම් ගෙදර ඉන්නකොට තේ එකක් හදන් ඇවිත් බිස්කට් ටික එහාපැත්තෙන් තියන්
එක එක පොගව පොගව තමා කන්නේ වැඩකරනගමන්
පොඩිකාලේ නම් අපි හැමෝම වගේ එහෙමනේ..
පිට ගෙදරකට ගියාම ඒවා නෑ නිකන්ම බිස්කට් කකා තේ එක බොනවා
දැන් වයසයිනේ
උබල කොහොමද?
මා වැනි තවත් උන් සිටීද?
නෑදෑ ගෙවල් වලට ගිහින් රස්නෙ නිසා බොන්න බැරිකොට
තාත්තා පීරිසියකට වක්කරලා දුන්නු කිරි තේ එක බීපු උන් වශයෙන්
කියල්ලා බලන්න ලැජ්ජ වෙන්නැතිව


Plain Tea ekak ekka hariyanne marie thamaචීස් ගනන්නේඅපිට ඉතින් තේ හරි කිරි හරි



)
