උබලා Cream Cracker කන්නෙ කොහොමද?

පහල තියෙන ඒවා ඔබන්න පුලුවන්..

  • තේ එක බොන ගමන් කනවා

    Votes: 35 19.9%
  • තේ එකේ පොගවලා අරන් කනවා

    Votes: 34 19.3%
  • තේ එක බොන්න කලින්/බීලා ඉවරවෙලා කන්නේ

    Votes: 23 13.1%
  • චීස් එක්ක

    Votes: 74 42.0%
  • බටර් එක්ක සීනි දාලා

    Votes: 34 19.3%
  • කටින් 😐

    Votes: 78 44.3%
  • මාමයිට් එක්ක

    Votes: 49 27.8%
  • බටර් එක්ක විතරයි

    Votes: 21 11.9%
  • ජෑම් එක්ක

    Votes: 41 23.3%
  • කිරි එකේ පොගෝලා

    Votes: 24 13.6%

  • Total voters
    176

Bandolero1

Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    ක්‍රීම් ක්‍රැකර් සෙට් නෑ බන් මටනම්.
    මේක තමයි පොඟවලා කනවනම් බාන්ඩෙ.
    Main_b4e48796-07ce-4bb0-8fc8-9bc676c674b0.jpg
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!


    iu


    මම නම් ගෙදර ඉන්නකොට තේ එකක් හදන් ඇවිත් බිස්කට් ටික එහාපැත්තෙන් තියන්
    එක එක පොගව පොගව තමා කන්නේ වැඩකරනගමන් :yes:

    පොඩිකාලේ නම් අපි හැමෝම වගේ එහෙමනේ..:D

    පිට ගෙදරකට ගියාම ඒවා ‌නෑ නිකන්ම බිස්කට් කකා තේ එක බොනවා :nerd:
    දැන් වයසයිනේ :(

    උබල කො‌හොමද?
    මා වැනි තවත් උන් සිටීද?

    නෑදෑ ගෙවල් වලට ගිහින් රස්නෙ නිසා බොන්න බැරිකොට
    තාත්තා පීරිසියකට වක්කරලා දුන්නු කිරි තේ එක බීපු උන් වශයෙන්
    කියල්ලා බලන්න ලැජ්ජ වෙන්නැතිව :P



    Mama nam nikan hapala kanna thamai asa.

    eth mage thaththa nam unuwen hadapu malu hoddaka ta cracker kali kali walata kadala ekata dagena kanna thamai godak ma asa.
    eke amuthu rasak thiyenawa.

    Cracker pegenna kalin kanna. Try karala balanna watinawa machanla.
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    බටර් එක්ක පට්ට!නැත්නම් තේ එකේ පොගවගෙන කනව!:rolleyes:

    බටර් එක්ක පට්ට!නැත්නම් තේ එකේ පොගවගෙන කනව!:rolleyes:
    ------ Post added on May 25, 2021 at 7:35 PM
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    වැනිල අයිස්ක්‍රීම් එක්ක පට්ට බන් ක්‍රීම් ක්‍රැකර්, ආ නෑ නෑ ඒ මිල්ක්ෂිඔර්ට්කේක් බිස්කර්. ක්‍රිම් ක්‍ර්ක්‍ර් න්වෙ
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අබුල් කෙසෙල් එක්ක
    මාමයිට්
    චීස්
    නිකනුත් කනවා
    ජෑම් එක්ක

    මැලිබන් එකේ තෙල් රහක් එනවා
    මන්චි එක සමහර වෙලාවට හොදයි කර නැති ඒවා රස නැ මන් පැකට් එක ගන්න කලින් බලනවා හොදට කරවෙලාද කියලා
    කිස්ට් කිම් කැකර එක රසයි මට